වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තු සම්බන්ධයෙන් රජය නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු නොවූනහොත් අගහරුවාදා (31) සිට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා...
Read moreඉරානය විසින් ඊයේ (29) දිනය තුළ එල්ල කරන ලද ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ බීර්ෂෙබා (Beersheba) ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ රසායනික කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.Sri Lanka Latest News ඊයේ (29) දිනය තුළ පමණක් ඉරානය විසින් අවස්ථා 7කදී...
Read moreබලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ටෙහෙරාන් හී විදුලිය ඇනහිටීම් වාර්ථා වේ.Sri Lanka Latest News බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසුව ටෙහෙරාන් සහ උතුරු නගර කිහිපයක අඛණ්ඩව විදුලිය ඇනහිටීම් සිදුවන බව ඉරානයේ බලශක්ති අමාත්‍යාංශය තහවුරු කර තිබේ. ඊශ්‍රායල...
Read moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යනු වැඩ කළ හැකි නායකයකු වුවත් බොරු කියා ජනතාව රැවැට්ටීම කළ නොහැකි අයකු බව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමල් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ....
Read moreමෙට්‍රෝ’ සමාගම හරහා බස් රථ 600ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.Sri Lanka Latest News ඔහු කියා සිටියේ මෙය පැහැදිලිවම මහජන මුදල් අපයෝජනය කිරීමක් බවයි....
Read moreලෝක දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, රුසියාව නැවතත් ඇමෙරිකානු ඩොලරය භාවිතා කරමින් වෙළඳ ගනුදෙනු ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇති බව අලුත්ම පුවත් වාර්තා කරයි. මෙම හදිසි තීරණයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, රුසියාවේ...
Read moreසජිත් ජගත්ට ලොකු වගකීමක් බාරදෙයි! Sri Lanka Latest News
Read moreහෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගිය අමෙරිකානු ඉන්ධන නැවකට පහර දී විනාශ කිරීමට ඉරානය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
Read moreසිය පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කොට ඇති බව සජබ මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රකාශ කරයි. Sri Lanka Latest News
Read moreත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.