• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු බන්ධනාගාර සිද්ධියේදී ආණ්ඩුව ෆේල්! ඒක බන්ධනාගාර නිලධාරීන්ගේ කටින්ම තහවුරු වුණා..! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටේ නීතිය හා සාමය බරපතළ ලෙස බිද වැටී අධිකරණ හා බන්ධනාගාර පද්ධතියම බරපතළ කඩාවැටීමක් ඇති මොහොතක රජය විපක්ෂයට ඇගිලි දිගු කරමින් විවිධ චෝදනා කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම මිනිමැරුම කප්පම සහමුළින්ම බැහැර කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගි ජන බලවේගය හැඳින්විය හැකි බවත් එම නිසා මිනිස් ඝාතන මිනිමැරුම් මංකොල්ලකෑම්වලට ජාතික දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් ජාතික වශයෙන් වාර්තා තැබූ රජයේ අයම සමගි ජන බලවේගයට ඇගිල්ල දිගු කිරීම සම්බන්ධයෙන් පුදුම වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බිදවැටීම ගැන කතා කරන විට පසුගිය රූපරාමුවලට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින්ම රජයේ අකාර්යක්ෂමතාව බැරිකම අදක්ෂකම නොහැකියාව ගැන පැවසූ බවත් පශ්චාත් දිට්වා සමය, ආර්ථික ගැටලුව, ඩෙංගු මර්දන ව්‍යාපාරය සේම වත්මන් රජයට බන්ධනාගාරය පාලනය කර ගන්න නොහැකි වී ඇති බවත් මේ අයම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කියන එකම විහිලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

මේ ගැටුමට හේතුව නිශ්චිත කරුණු හා වගකීම් ගැන නිවැරදි ක්‍රියාමාර්ග නොගෙන අධිකරණ ඇමතිවරයා ප්‍රමුඛ රජය බන්ධනාගාරවල පීඩනයට වඩා උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන පමණක් සිතූ බවත් අදටත් මේ උපරිමාධිකරණවල ගරු විනිසුරුවන් පත් කිරීම රජය ප්‍රතික්ෂේප කරමින් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන නව ක්‍රමයේ වෙනස සිදු කරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ඛේදවාචකය වුණේ බන්ධනාගාර ගැන නොසොයා රජය අධිකරණයට ඇගිලි ගැසීම නිසායි

නීතිඥ සංගමය ඇතුළු දේශීය හා විදේශිය නීතිඥ සංගම් රැසක් මේවා නොකරන ලෙස ඉල්ලා සිටින විට බන්ධනාගාර‌යේ කළමනාකරණ ගැටලුවලට විසඳුම් ලබා නොදී අධිකරණයට ඇගිලි ගැසීමට උත්සාහ කළ නිසා මේ ඛේදවාචකය නිර්මාණය වූ බවත් දැන් මේ රජය ගාල්ල මහමෝදර බන්ධනාගාරයක් ස්ථාපිත කරන්න හැදුවත් එය සංචාරක පුරවරයක් බවට රජයට අමතක වී ඇති බවත් බන්ධනාගාරයක් ස්ථාපිත කරන්න සුදුසු ස්ථානයක් නිර්මාණය කරන්න අවශ්‍ය තීන්දුවවත් මේ රජයට ගන්න නොහැකි වී ඇති බවත් මෙවැනි මහා ඛේදවාචකයක් වූ පසු පශ්චාත් අවස්ථාවේ තීන්දු තීරණ ගැනීමේ දී යම් කිසි නිර්මාණශීලී ආකාරයට නිසි ක්‍රමවේදයකට ඒ තීන්දු තීරණ ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බරපතළ ගැටලු රැසක් තිබියදී රජයේ බොරු දේශපාලන දඩයම නැවත පටන් අරන්

මේ ගැටලු මැද දේශපාලන දඩයමක් ක්‍රියාත්මක බවත් දයාසිරි ජයසේකර මහතා ඉලක්ක කර ගෙන මහා පරිමාණයේ දඩයමක් ක්‍රියාත්මක බවත් 2019 කරුණාසහගත දීමනාවක් ලෙස ලක්ෂ 5ක් ලැබුණු බවත් එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා 868000ක් වියදම් කර නිවැරදි බිල් ලබා නොදීම පිළිබඳ පරික්ෂණ පවත්වා මොහුව අත්අඩංගුවට ගන්න රජය සූදානම් බවත් කරුණාසහගත දීමානාවකට බිල් ඉදිරිපත් කරන්න කියා කිසිදු තැනක සඳහන් නොවුවත් රජය සතු සමාජ මාධ්‍ය වහලුන් උපයෝගී කර ගෙන දයාසිරි ජයසේකර මහතා වැරදි බිල් ඉදිරිපත් කර අයුතු ලෙස තමන්ට ලැබූ ප්‍රදානය වැරදි ලෙස භාවිත කළ බවට චෝදනා ගොතා අත්අඩංගුවට ගන්න සැලසුම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් අපි පෙනී සිටිනවා

රජයට බන්ධනාගාර කළමානකරණය කරන්න, ආර්ථිකය ගොඩගන්න, මන්දපෝෂණයට විසදුම් දෙන්න, ඩෙංගු මර්ධන ව්‍යාපාරය සාර්ථක කර ගන්න, දිට්වා නිසා හානි වූ අයට වන සහන ලබා දෙන්න රජයට වුවමනා නැති බවත් මේවා නොකර රජය දේශපාලන දඩයම් සිදු කිරීම ලැජ්ජා සහගත බවත් දයාසිරි ජයසේකර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජවිපේ කුඩුකාරයෝ නෑ කියලා පුළුවන් නම් ඔප්පු කරල පෙන්වන්න

කෞෂල්‍යා ආරියරත්න මහත්මියට සමගි ජන බලවේගයේ තනතුරු තීන්දු කරන්න නොහැකි බවත් චරිත අබේසිංහ මිලියන 10ක් දී සමගි ජන බලවේගයේ තනතුරු ගත් බවට බොරු ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මෙවැනි බොරු සමාජ ගත නොකරන ලෙස ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පැලවත්තෙන් පාලනය නොවන බවත් ජවිපෙට සම්බන්ධ කිසිදු දේශපාලනඥයෙක් කුඩු ජාවාරමට භාවිතයට හසු නොවී ඉන්නවාද කියා කියන ලෙස අභියෝග කරන බවත් වැරදි කරන අය සෑම පක්ෂයකම සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පක්ෂවලට අපහාස කරන්න පෙර ළමා අපචාර නිසා වින්දිතයන් වූ ළමුන් 46000ට සාධාරණයක් ඉටු කරන්න

ළමා අපචාර නිසා වින්දිතයන් වූ 46000ක් දැරියන් සිටින නිසා මවක් කාන්තාවක් ලෙස මොවුන් ගැන සොයන ලෙස කෞෂල්‍ය ආරියරත්න මහත්මියාගෙන් ඉල්ලා සිටින බවත් චරිත ඝාතන සිදු නොකර රටට වැදගත් ඵලදායී ක්‍රියාවක නිරතවන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති විපක්ෂයේ සිටින විට කියූ දේවල් ඉටු කරන්න කාලය හරි

මහර හා වැලිකඩ ඛේදවාචක තුළ දී වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිට යම් යම් ප්‍රකාශ සිදු කළ බවත් දැන් රාජ්‍ය බලය එතුමා ළග තිබෙන නිසා විපක්ෂයේ සිට කියු දේවල් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත් බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ නිලධාරී චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න තලාහේනට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News
Exclusive

කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි! I Sri Lanka Latest News
Exclusive

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික SDIG රවී සෙනෙවිරත්න වරද පිළිගනී! 2500ක දඩයක් ගහයි! දෙවන-තෙවන චෝදනා ගැන තීන්දුව අගෝස්තු 20 වනදා! I Sri Lanka Latest News

අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර්...

Read more
කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News

කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික SDIG රවී සෙනෙවිරත්න වරද පිළිගනී! 2500ක දඩයක් ගහයි! දෙවන-තෙවන චෝදනා ගැන තීන්දුව අගෝස්තු 20 වනදා! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ නිලධාරී චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න තලාහේනට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ නිලධාරී චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න තලාහේනට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.