ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. මහා...
Read moreතමන් සම්බන්ධයෙන් පැතිර යනු පුවතක් පිළිබදව නිළි හර්ෂි රසාංගා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.Sri Lanka Latest News
Read moreඅත්අඩංගුවේ පසුව ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනයට පොලිස් නිලධාරීන් සමග එක්ව කේක් කපා සාදයක් පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.ඒ. වුට්ලර් මහතා තහවුරු කළේය.Sri Lanka Latest News
Read more2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. Sri Lanka Latest News ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල...
Read moreඑදා ජයග්‍රහණය කළ ජාතික ආරක්ෂාව අද වත්මන් යම්තාක් දුරකට පලුදු වී ඇති බවත් වසර හතක කාලයක් තුළ අප රට ඛේදවාචකයන් පහකට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා වු ඛේදවාචක නිසා ජාතික ආරක්ෂාව සෑම අතකින්ම අහිමි වී ඇති...
Read moreමැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. Sri Lanka Latest News එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ...
Read moreනව පරපුරේ නිලියක් වන හර්ෂි රසංගා තම හිතවතෙක්ගෙන් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුරමුල්ල LB Finance ශාඛාවට උකස් තබා ලක්ෂ 6 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු...
Read moreරට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News මාධ්‍ය...
Read moreගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News ඒ අනුව එළැඹෙන ජූලි මාසය දක්වා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කර ඇත....
Read moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසාන භාගයේදී ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් සමග ගෝඨාභය සූදානම් වූයේ පළමු අවස්ථාවේදී විපක්ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටය. නමුත් එම ඉල්ලීම ගෝඨාභය විසින් සිදුකරන අතරවාරයේදී අනෙක් රාජපක්ෂවරුන්ගේ සැලසුම...
Read more"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.