Exclusive

හෙදියො ඉල්ලපු ඉල්ලීම් දෙන්න ජනපති තීන්දු කරයි!

වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින් ම අගයන බවත්, රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නො වන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්...

Read more
විජයටයි රන්ජන්ටයි එකම දේ කරපු ප්‍රකට නළු නිළියෝ තුන්දෙනා! (VIDEO)

විජය සහ රන්ජන් සිරගතව සිටියදී බොහෝ නළු නිළියන් ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටියත් ප්‍රකට නළු නිළියන් බොහෝ පිරිසක් නිහඬව සිටි ආකාරයක් දැක ගත හැකිවිය. එසේ නිහඬව සිටි නළු නිළියන් පිළිබඳවත් විජය සහ රන්ජන් බේරාගැනීමේ සටනට සහය නොදී එළියේ සිටිමින් කුළල්...

Read more
මාස 2කට පෙර කරපු පැමිණිල්ලකට සී.අයි.ඩි.ය අද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාව කැඳවයි!

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව කියමින් අද (17) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත කැඳවා ඇත. කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් CID ට කැඳවා ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

Read more
නිකම් ගෙවල් ටිකක් දෙන්න එදා මෝඩි ලංකාවට එනකොට කළු ‌කොඩි දාපු අය මෝඩි එවපු තෙල් ටික ගන්න පෝලිමේ යනවා! (VIDEO & PHOTOS)

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස්  උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව  උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ගම්මුදාව,මහවැලි සංවර්ධන ව්‍යාපාරය,ඇඟලුම්...

Read more
අනාගත ඉලක්ක සාර්ථක කරගන්න සියලු දෙනාටම වෙනස් වන්න සිදු වෙනවා! ඇමැතිවරුත් රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න ඕනෑ! ජනපති නිදහස් කතාව කරයි! (VIDEO)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) කෙටිමඟක් ලෙස භාවිත නොකර ත්‍රස්තවාදයට පැහැදිලි සබඳතා ඇත්නම් පමණක් භාවිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදු කෙරෙන විමර්ශනවලින් ඉවත් වීමට...

Read more
සත්තු වත්තෙත් විශාල අවුලක්! ඇමැති එන්න එපා කියද්දිත් අධ්‍යක්ෂ ජෙනරාල් වැඩට ඇවිත්! ජනපතිත් සිද්ධියට මැදිහත් වෙයි!

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ....

Read more
දෙමළ සන්ධානයේ මතයට කාදිනල් හිමි එකඟ වෙයි! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කාදිනල් හිමි අස්සන තියයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ  පෙත්සමට  අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අස්සන් යොදා තිබේ.  දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත  සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ...

Read more
මහින්දගේ ලේකම්ටත් කොරෝනා!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා වූ අනුර දිසානායක මහතා කොරෝනා ආසාදිත බව තහවුරුව ඇත. ඒ අනුව අගමැති ලේකම්වරයා මේ වනවිට ප්‍රතිකාර සදහා යොමුව ඇති බව දැනගන්නට තිබේ.

Read more
රන්ජන් වැලිකඩ ඉඳන් ලියුමක් ලියයි!

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරන කටයුතු පිළිබද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය අදහස් ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා පෙන්වා දුන්නේ රන්ජන් මේ වනවිට සුවසේ අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බවකි. බන්ධනාගාර...

Read more
චමුදිතගෙ ගෙට ගහපු අය ආ වාහනය පිළියන්දල ගංගාරාම පාරෙත් ගිහින්! (VIDEO)

මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම මහතාගේ  පිළියන්දල   නිවසට  ගල් හා  අසූචි  ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ   අංක  සොයා පොලිසිය  සී සී ටී වී කැමරා  100   ට ආසන්න  ප්‍රමාණයක්  පරික්ෂා කළ  බව...

Read more
Page 2131 of 3476 1 2,130 2,131 2,132 3,476