විජය සහ රන්ජන් සිරගතව සිටියදී බොහෝ නළු නිළියන් ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටියත් ප්‍රකට නළු නිළියන් බොහෝ පිරිසක් නිහඬව සිටි ආකාරයක් දැක ගත හැකිවිය.
එසේ නිහඬව සිටි නළු නිළියන් පිළිබඳවත් විජය සහ රන්ජන් බේරාගැනීමේ සටනට සහය නොදී එළියේ සිටිමින් කුළල් කා ගත් නළු නිළියන් පිළිබඳව මව්රට යූ ටියුබ් නාළිකාව මෙවර විශේෂ හෙළිදරව්වක් කිරීමට කටයුතු කළේය.










