අද අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කළ අන්තරයේ සිසුන් රාත්‍රියේදී ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට පැමිණ එම අරගලකරුවන්ට ශක්තිය ලබා දීමට පියවර ගත්තේය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ බැරියර් දමා මෙය නවත්වන්න ආණ්ඩුව උත්සාහ කළත් එය කර ගත නොහැකි වූූ බවකි.










