• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් පෙරළිකාරී ජංගම යෙදුමක්

March 16, 2021
in Business
Reading Time: 1 min read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් පෙරළිකාරී ජංගම යෙදුමක්
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, නවීන තාක්ෂණය භාවිතයෙන් තම සේවාවන් පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, රථවාහන හා රථවාහන නොවන රක්ෂණ සම්බන්ධ හිමිකම් ඉල්ලීම්වලදී තක්සේරුකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙය තක්සේරුකරුවන්ගේ කාර්යභාරය පහසු කරමින්, එම ක්‍රියාවලියේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවන විසඳුමක් වනු ඇත.

මේ අනුව දැන් තක්සේරුකරුවන් කළ යුතු වන්නේ අදාළ ස්ථානය වෙත ගොස් මෙම යෙදුමට තොරතුරු ඇතුළත් කිරීම පමණක් වන අතර, එම තොරතුරු එසැණින් මධ්‍යම තොරතුරු පද්ධතියට එකතු වේ. මෙම කටයුත්ත ක්ෂණිකව සිදුවන නිසා, හිමිකම් ඉල්ලීම් අංශයට වහාම අදාළ ඉල්ලීම සම්බන්ධ කටයුතු ආරම්භ කළ හැක. ස්ථානීය පරීක්ෂාවන්, නඩත්තු ස්ථාන පරීක්ෂාවන්, සමස්ත හානි පරීක්ෂාවන්, වැඩිදුර කරුණු සොයා බැලීම් සහ අලුත්වැඩියාවෙන් පසු සිදුකෙරෙන පරීක්ෂාවන් ආදිය මෙම යෙදුම හරහා සිදුකළ හැකි අතර එය තක්සේරුකරුවන්ගේ රාජකාරිය පහසු කිරීමට හේතු වේ. එමෙන්ම එමගින් අදාළ ක්‍රියාවලිය ඉක්මන් වීම ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වාසිදායකය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (රථවාහන හිමිකම්) හරීන්ද්‍ර දිසානායක මහතා මෙසේ පැවසීය. “තක්සේරුකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත ශක්තිමත් ජාලයක් අප සතුයි. ඔවුන්ගේ සේවාව අපගේ මෙහෙයුම්වලට අතිශයින් වැදගත්.

ඔවුන්ට සෑම දිනකම තක්සේරු රාජකාරි කිහිපයක් ඉටුකිරීමට සිදුවන නිසා මෙම යෙදුම ඔවුන්ට ඉමහත් පහසුවක් වේවි. ඔවුන්ගේ රාජකාරී කටයුතු වෙනුවෙන්ම සැලසුම් කළ මෙම යෙදුම භාවිතයට ඔවුන් මනාව පුහුණු කර තිබෙනවා.”

SendShareShare
Previous Post

පරංගින්ට ගහන්න සිංහලයා හදපු කොඩිතුවක්කු

Next Post

රටම සැනසූ උමාරා හඬා වැටෙමින් කියපු කතාව (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.