• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂ දීමනා…

December 21, 2022
in Business
Reading Time: 2 mins read
A A
එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂ දීමනා…
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා පිහිටි වෙළෙඳසල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කර ඇත.

HNB ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳසල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප්‍රිය අවන්හල්, සුපිරි වෙළෙඳසල් සහ හෝටල් සමඟ අත්වැල් බැඳගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2022 නොවැම්බර් 13 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් තම කාඩ්පත් හිමියන්ට පිරිනමයි.

සුවිශේෂ ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළෙඳසල් රැසක් HNB සමඟ අත්වැල් බැදගෙන සිටී. දැනට පවතින වාතාවරණය තුළ එය පාරිභෝගිකයන්ට හිමිවන අනගි අවස්ථාවකි. මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් ජාල වෙතින් HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ගෙදර-දොර උපකරණ සතිය පුරා මිලදීගත හැකිය.

SendShareShare
Previous Post

TVS ශ්‍රී ලංකාව තුළ Kaijie බැටරි අලෙවිය සහ බෙදාහැරීම අරඹයි…

Next Post

පහේ ශිෂ්‍යත්වය ලියලා එද්දි දැරියක්ව පැහැරගෙන ගියා! දැන් සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළට අලුත් පාසලකට යන්න සිටි සිසුවෙක්ට අලියා ගහලා මරලා! (VIDEO)

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.