• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඇඩ්වොකාටා ආයතනයේ 2022 කාර්යසාධනය අගයයි…

January 8, 2023
in Business
Reading Time: 2 mins read
A A
ඇඩ්වොකාටා ආයතනයේ 2022 කාර්යසාධනය අගයයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාජීය පර්යේෂණ සහ සමීක්ෂණ ආයතනයක් වන ‘ඇඩ්වොකාටා’ ආයතනයේ (Advocata Institute) 2022 වසරෙහි ප්‍රගතිය සහ කාර්යසාධනය ගැන අගය කෙරෙන උත්සවයක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. දැනට වසර 07කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් උදෙසා පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු රැසක් සිදුකරනු ලබන ‘ඇඩ්වොකාටා’ ආයතනය, දැනට මෙරට තුළ පිළිගත් මිනුම් සලකුණක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලනික, සාමාජීය, ව්‍යාපාරික සහ තවත් විවිධ ක්ෂේත්‍රයන් ගණනාවකට අදාළව ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුත් වාර්තා සැකසීම මෙන්ම, වෙනත් වැදගත් නිබන්ධනයන්ද සැකසීම මෙම ආයතනයේ ප්‍රධානතම කාර්යභාරයන් වෙයි. එම ලේඛන කාර්යයන්ට අමතරව සමාජ පර්යේෂණයන්ට අදාළ ඡායාරූප, ගුවන්විදුලි, රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාල කටයුතුද ඉතා බහුලව මෙම ආයතනය සිදුකරනු ලබයි.

නිදහස් සමාජයක් සඳහා ගැළපෙන යහපත් අදහස් සහ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මෙම ආයතනයෙහි අරමුණ වෙයි. ගතවූ වසර 07ක කාලයට ‘ඇඩ්වොකාටා’ ආයතනය පිළිගත් සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත. ‘ඇඩ්වොකාටා’ ආයතනයේ සභාපති මර්ටාසා ජැෆර්ජි සහ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් උත්සව සභාව අමතන අයුරු ඡයාරූපවලින් දැක්වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වලව්වේ හාමුදුරුකම පැත්තක තියා ශාසනයේ හාමුදුරුකම ගත් අවුරුදු 116ක් වයස නාහිමි…

Next Post

මිනිසුන්ට කන්න නෑ, මිනිසුන්ට රස්සාවල් නෑ, මිනිසුන්ට බදු ගහනවා, එහෙව් එකේ මිනිසුන්ගේ බදුවලින් පාඩු ලබන කොම්පැනි දෙකකට ලක්ෂ ගණන් බෝනස් දුන්න, අශෝක් සහ උවයිස්…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.