• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාව ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම තුළින් ඇති හැකියාව පිළිබඳ පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂික මහසභා රැස්වීමේදී සාකච්ඡා…

January 9, 2023
in Business
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලංකාව ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම තුළින් ඇති හැකියාව පිළිබඳ පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂික මහසභා රැස්වීමේදී සාකච්ඡා…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පාම් ඔයිල් සංගමය (POIASL) සිය 4 වැනි මහාසභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහකොමසාරිස් Dato Tan Yang Thai සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදු කරන්නන්, සැකසුම්කරුවන්, නිෂ්පාදන අලෙවිකරුවන් සහ විකුණුම්කරුවන් සහ පුද්ගලික ආරාධිතයින් ඇතුළු පාර්ශ්වකරුවන්, පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විවිධ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, POIASL හි මූලික අවධානය තරගකාරී, සහ තිරසාර පාම් ඔයිල් වගාව හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික බෝග විවිධත්වය වැඩිදියුණු කිරීමයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති පෙර නොවූ විරූ අභියෝග පිළිබඳවත්, ඉන් අනතුරුව පොහොර තහනම සහ පාම් ඔයිල් සම්බන්ධයෙන් වන මිථ්‍යාවන් පිළිබඳවත් මෙම මහ සභා රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ඔයිල් පාම් වගාව පිලිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදීමේ අරමුණින් සහ ඔයිල් පාම් වගාව සඳහා වූ තහනම ඉවත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කරමින් POIASL හි 2022 වාර්ෂික මහා සභා රැස්වීම අවසාන කෙරිණි.

SendShareShare
Previous Post

මහජන බැංකුව 2023 නව වසරේ වැඩ අරඹයි…

Next Post

ලයිට් බිලටත් මිල සූත්‍රයක් හදන්න තීන්දු කරයි! මේ විදිහටම කංචන තෙල්වලටත් මිල සූත්‍රයක් හැදුවා! ඒක වැඩිවෙනකොට වැඩි වෙනවා විතරයි! අඩු වෙනකොට අඩු වෙන්නේ නෑ! ලයිට්වලටත් ඒකම වෙයිද දන්නේ නෑ!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.