SLIM-Nielsen ජනතා සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 14ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් 2020 වසරේදීත් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට...
Read moreදේශයට අත්‍යාවශ්‍යම සමයකදී රාජකාරියකට වඩා මානුෂීයත්වයේ නාමයෙන් සිදුකරනු ලබන සොඳුරු සේවාව වෙනුවෙන් NDB බැංකුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තුති ප්‍රණාම පිරිනමයි. දිවයින පුරා උද්ගතව ඇති covid-19 වසංගතයේ පැතිරයාම නිසා ජනතාව නිවෙස්වලටම වී සිටීමට සිදුව ඇති අතර, බැංකු කටයුතුද ඇනහිට තිබේ....
Read moreශ්‍රී ලංකාවේ අංක 1 පිකප් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා (ටොන් 1ට වැඩි බර පැටවිය හැකි ට්‍රක් රථ කාණ්ඩය) මහින්ද්‍රා මැක්සි ට්‍රක් රථය වැඩිදියුණු කළ ABS තිරිංග පද්ධතිය සහිත නවතම මාදිලිය අයිඩියල් මෝටර්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. ඒ අනුව ටොන් 1කට වැඩි...
Read moreවැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් සිය නොනිමි සමාජ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ලින්ඞ්සේ බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් සඳහා ළමා ක්‍රීඩා උද්‍යානයක් ඉදිකර දෙන ලදී. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පූර්ණ අනුග්‍රහයෙන් ඉදි කරන ලද මෙම ළමා උද්‍යානය ඔංචිල්ලා, සීසෝ, ලිස්සන බෝට්ටු,...
Read moreLOLC, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් සහිත මුල් පෙළේ සමාගම් හඳුනා ගන්නා වඩාත් ප්‍රශංසනීය ශ්‍රේණිගත කිරීමක් වන “බිස්නස් ටුඬේ ටොප් - 30” 2018-2019 සංස්කරණයේ කඩඉමක් ඉදිරියට පැමිණෙමින් තුන්වැනි ස්ථානය හිමිකරගන්නා ලදී. “බිස්නස් ටුඬේ ටොප් - 30” තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍ය ගරු මහින්ද...
Read moreසෙලාන් බැංකුවේ කුසලතා ප්‍රදර්ශනය වන “සෙලාන් ලෙට්රාස්” කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව අවසන් විය. මෙම උත්සව අවස්ථාව විනෝදාස්වාදයෙන් පිරි සෙලාන් කාර්යය මණ්ඩලයේ සැඟවුණු දක්‍ෂතාවන් ප්‍රදර්ශනය කෙරුණු ප්‍රීතිමත් හෝරා කිහිපයක් විය.
Read moreපසුගියදා බත්තරමුල්ල Waters edgeහිදී පැවති SLIM- Nielsen සම්මාන රාත්‍රියේදී වසරේ බැංකු සේවා සම්පාදක ලෙස ජනතා සම්මානය හිමි කර ගන්නට ලංකා බැංකුව සමත් විය. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත බැංකුව තම හෘදයංගම සුබ පැතුම් පුද කරයි. SLIM- Nielsen සම්මාන...
Read moreශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමඟ පාරිභෝගිකයන් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්, සිය නවතම සෙල්ෆ් කෙයාර් ඇප් (යෙදවුම) නිකුත් කරමින්, මේ වන විට 078 හා 072 යන හච්...
Read moreසිය ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අපේක්ෂා කරන සියලුම කාන්තාවන් සඳහා වන විශේෂ නිවේදනයක් සමඟ ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, 2020 අන්තර්ජාතික කාන්තා දිනය සමරනු ලැබීය- දිවයින පුරා සිටින බිම් මට්ටමේ නව ප්‍රවණතාවකින් යුතු කාන්තා...
Read moreශ්‍රී ලංකාවේ රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ICC ස්මාර්ට් එකෝ සොලියුෂන් සමඟින් එක්ව පරිසරහිතකාමී තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම වැඩසටහනෙහි ආරම්භය සනිටුහන් කරන ලද අතර මෙම මාධ්‍ය හමුව...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.