Wednesday, June 10, 2026
 
කොමර්ෂල් බැංකුව ICBT විශ්වවිද්‍යාල  අන්තර්ජාල විදේශ විනිමය ගෙවීම් බලගන්වයි

ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප්‍රමුඛයෙකු වන ෂක්‍ඊඔ විශ්වවිද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල...

Read more
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමුවැනි කාර්තුවේ ලාභය වාර්තා කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප්‍රගතිය ප්‍රකාශයට පත්කොට ඇත. මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල්...

Read more
සෙලාන් බැංකුවෙන් දැඩි සත්කාර ඒකකයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, මෙරට කොවිඞ්-19 රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන කොළඹ නැඟෙනහිර මූලික රෝහලට පූර්ණ පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකයක් ඉදිකිරීමට පසුගියදා කටයුතු ආරම්භ කළේය. වසංගත තත්ත්වයට ගොදුරු වූ ජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම...

Read more
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Fitch Ratings’ AAA(lka)හි ඉහළම ඇගයීමට ලක්වේ

දේශයේ විශ්වාසනීය රක්ෂකයා යන නාමය තවදුරටත් තහවුරු කරමින් ‘Fitch Ratings’, Insurer Financial Strength ශ්‍රේණිගත කිරීම්වල AAA(lka) යන ඉහළම මූල්‍ය වර්ගීකරණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබෙන අතර තරගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ යහපත් ව්‍යාපාර ව්‍යුහය, ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ අසමසම...

Read more
DFCC බැංකුව Google G-Suit හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකුවක් වන DFCC බැංකුව තම ඩිජිටල් ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කාර්යාලයීය කටයුතු වඩාත් කාර්යක්‍ෂම කිරීම උදෙසා FineTech සමග එක්වී Google G-suit Enterprises හඳුන්වා දීමට කටයුතු කළේය. මෙම සේවාව ශ්‍රී ලංකාවේ බැංකු...

Read more
එයාර්ටෙල් වෙතින් කොවිඩ් – 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය

රජයේ සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික Covid-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් මුදල් පරිත්‍යාග කරන...

Read more
MEN  තණකොළ කපන යන්ත්‍රය FMRC සහතිකයෙන්  පිදුම් ලබයි

Mans Lankaපෞද්ගලික සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින Man තණකොළ කපන යන්ත්‍රය (MEN Brush Cutter) ගොවිපොළ යාන්ත්‍රිකරණ පර්යේෂණ මධ්‍යස්ථානය පිරිනමන FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබීය. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්බන්ධව ඇගැයීම් කර එවන් විශේෂ සහතික නිකුත් කිරීමේ බලතල පැවැරී ඇති එකම රාජ්‍ය ආයතනය...

Read more
HNB FINANCE  රන් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE මූල්‍ය සේවා අංශයේ සිය ඩිජිටල් සේවා විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී රන් සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත් විය. HNB FINANCEහි වෙබ් අඩවිය සම්මාන උළෙලේ හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මානය දිනා ගත් අතර විශිෂ්ටතම...

Read more
ලංකා බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් හා අනුගත වෙමින් විදේශ ප්‍රේෂණ දිරිමත් කිරීමේ අභිලාෂයෙන් විශේෂ තැන්පතු ගිණුම Special Deposit Acount (SDA) ලංකා බැංකුව විසින් හඳුන්වා දී ඇත. 2020 අප්‍රේල් මස 8 වැනිදා සිට 6 මසක කාලයක් මෙම ගිණුම විවෘත කිරීම සඳහා...

Read more
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ස්වයක්‍රීය මැසෙන්ජර් පණිවුඩ සේවාවක් හඳුන්වාදෙයි

ඩිජිටල් නිපැයුම් සංවර්ධනය කරන ආයතනයක් වූ Arimac Digital සහ ෆේස්බුක් යන ආයතනයන්ගේ සහයෝගය ඇතිව කොවිඞ්-19 ව්‍යසනයට අදාළ ඒ මොහොතේ පවතින තත්ත්වයන්ගේ තොරතුරු නිවැරදිව දැනගැනීම සහ නිවැරදි තොරතුරුවලින් නිතිපතා යාවත්කාලීන වීමට අවශ්‍ය පහසුකම් සහතික කෙරෙන ස්වංක්‍රිය මැසේන්ජර් පණිවිඩ සේවාවක් දියත් කිරීමට...

Read more
Page 132 of 173 1 131 132 133 173

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more