• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එමිරේට්ස් සමූහය 2019-2020 මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි

June 6, 2020
in Business
Reading Time: 1 min read
A A
එමිරේට්ස් සමූහය 2019-2020 මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි
Share on WhatsAppShare on Facebook

2019-20 පළමු කාර්තුවේදී සැලසුම් කළ පරිදි ඩුබායි ගුවන් තොටුපොළේ ධාවන පථයක් වසා දැමීම නිසා මෙහෙයුම් කටයුතු අඩු වීම සහ හතරවැනි කාර්තුවේදී ලෝකය පුරාම ව්‍යාප්ත වූ කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ආදායම් අඩුවී තිබුණත් පිට පිටම 32 වැනි වරටත් ලාභයක් වාර්තා කිරීමට එමිරේට්ස් සමූහය සමත්වී තිබේ.

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 1.7ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 456ක) ලාභයක් එම සමූහය වාර්තා කර ඇති අතර එය පෙර වසරේ ලාභයට වඩා 28%ක අඩු වීමකි. පෙර වසරේ ආදායම්වලට සාපේක්‍ෂව සමූහයේ මේ වසරේ ආදායම් 5%කින් අඩුවී තිබෙන අතර ඩිරාම් බිලියන 104.0ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 28.3ක) ආදායමක් සලකා බලන වසරේදී සමූහය ලබාගෙන තිබේ.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයිඞ් අල් ඔක්ටුම් මහතා මෙසේ පැවැසීය.

‘2019-20 මූල්‍ය වසරේ මුල් මාස 11 තුළදී එමිරේට්ස් සහ dnata ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුවා. ඒ අවස්ථාවේදී අපගේ ව්‍යාපාරික ඉලක්ක ළඟාකර ගතහැකි මට්ටමක අපි සිටියා. නමුත්, පෙබරවාරි මැද කාලය වන විට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා සියල්ල වෙනස් වුණා. මෙම වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල් විසින් සංචාරක තහංචි පැනවීම නිසා හදිසියේම ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කරන්නට සිදුවුණා.’

SendShareShare
Previous Post

අද සිට එළියට බහින්න බැරි රෑට විතරයි

Next Post

විෂ පිට කරන ගැහැණු පිරිමි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.