නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්ත්වයේ සුවසේවාවක්...
Read moreපෑන් ඒෂියා බැංකුව සිය 25 වැනි සංවත්සරය හේතු කොටගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර අවශ්‍යතා පදනම් කොට නවතම ජංගම ගිණුමක් හඳුන්වා දී ඇත. 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා අමතර ගාස්තු නොගෙවා පෑන් ඒෂියා බැංකුවේ මෙම විශේෂ ජංගම ගිණුමේ වෙනස...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රන් ණය පොලිය මසකට 0.79%ක් දක්වා තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත. කොවිඞ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මූල්‍යමය අභියෝග සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම තීරණය ගෙන ඇති...
Read moreශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සන්නාමය වන Samsung Sri Lanka විසින් සිය පාරිභෝගිකයන් සහ හිතවත් අලෙවි නියෝජිත ජාලය වෙත ආකර්ෂණීය ත්‍යාග ප්‍රදානය කිරීමේ අරමුණින් මේ සැප්තැම්ර් මාසයේ දී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කරයි. ‘Samsung Mobile Wasi Mase’ සහMega...
Read moreමෙරට ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙම සම්පූර්ණයෙන් ක්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ්...
Read moreශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටලුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදී වයසක මත්ද්‍රව්‍ය භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටලු ඇති කිරීමටද හේතු වේ....
Read moreලංකා බැංකුව දිවයිනේ බැංකුවක් විසින් ප්‍රථමවරට එහි ශාඛා සහ දෙපාර්තමේන්තු අතර පවත්වනු ලැබූ අනුකූලතා ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් 'Obsequentia 2020' යන නමින් පැවැත්වූ අතර Obsequentia යන නාමය ලතින් බසින් අනුකූලභාවය යන අර්ථ දෙන දෙයි. මෙහි ආරම්භක වටය අවදානම් සහ අනුකූලතා ප්‍රශ්න...
Read moreඅලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා (අලියානස් ලංකා) ජාතියේ විශිෂ්ටයන් වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් (SLO) සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්රෙැම මැතිතුමාගේ අනුග්‍රහය යටතේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති චාම්...
Read moreසම්පත් බැංකුව විසින් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලේදී උපත ලද සිවු නිවුන් දරුවන් වෙනුවෙන් පුබුදු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කරමින් ඔවුන් වෙත රන් පෙන්ඩන්ට් ලබාදීමට කටයුතු කරන ලදී. දරුවන්ගේ අනාගතය සඳහා වන ආයෝජනයක් ලෙස දෙමව්පියන් දිරි ගැන්වීම වෙනුවෙන්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත’ ප්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු...
Read moreලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.