• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Samsung Sri Lanka වෙතින් පාරිභෝගිකයන්ට සහ අලෙවි නියෝජිත ජාලයට ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්

September 19, 2020
in Business
Reading Time: 1 min read
A A
Samsung  Sri Lanka වෙතින්  පාරිභෝගිකයන්ට  සහ අලෙවි නියෝජිත ජාලයට  ආකර්ෂණීය  ප්‍රවර්ධන  වැඩසටහන්  පෙළක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සන්නාමය වන Samsung Sri Lanka විසින් සිය පාරිභෝගිකයන් සහ හිතවත් අලෙවි නියෝජිත ජාලය වෙත ආකර්ෂණීය ත්‍යාග ප්‍රදානය කිරීමේ අරමුණින් මේ සැප්තැම්ර් මාසයේ දී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කරයි. ‘Samsung Mobile Wasi Mase’ සහMega Vehicle Bonanza එළිදැක්වීමත් සමඟ ී්පිමබට ප්‍රවර්ධන මාසය ආරම්භවන අතර මේ හරහා දැනට පවතින වෙළෙඳපොළ නැංවීමට අවශ්‍ය කර තිබුණු උපරිම ජවය සහ ආකර්ෂණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ඔබේ සිහින දුරකථනය මිලදී ගැනීමට අනගි වට්ටම් දීමනා සහ පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම්
Samsung Mobile ‘Wasi Mase’ හරහා තෝරාගත් දුරකථනවලට ආකර්ෂණීය වට්ටම් දීමනා සහ පොලී රහිත වාරික ලෙස පහසු ගෙවීමේ අවස්ථා හඳුන්වාදී ඇත. වැඩියෙන්ම අලෙවිවන Samsung දුරකථන රාශියක් අතරින් තමන් කැමති ඕනෑම දුරකථනය සුවිශේෂී මිලකට තෝරා ගැනීමේ අවස්ථාව මේ හරහා පාරිභෝගිකයන්ට හිමිවේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරකථන සන්නාමය ලෙස Samsung ස්මාර්ට් ජංගම දුරකථන සියලු වයස් කාණ්ඩවල සිටින ජනතාවගේ හද බැඳගෙන ඇති නමුත් තමන්ගේ ජීවන රටාවට සහ අපේක්ෂාවලට වඩාත්ම සමීප තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Samsung Galaxy දුරකථන පෙළ රටේ තරුණ තරුණියන් සහ මිලේනියල්ස්ලා අතර වඩාත් ඉහළ ආකර්ෂණයක් ලබාගෙන තිබේ.

SendShareShare
Previous Post

නිජබිම් කතාවේ සැබෑ නොවන සිහිනය

Next Post

සෙලාන් රන් ණය වෙතින් පාරිභෝගිකයන්ට තවත් ඉහළ වටිනාකමක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.