සෙලින්කෝ ලයිෆ් සමාගම වසරකට පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ටොන් 42.6කින් අඩුකර ගනිමින් වසරකට මෙගාවොට් 120ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි මහා පරිමාණයේ සූර්ය පැනල පද්ධති දෙකක් අනුරාධපුරයේ සහ යාපනයේ ආරම්භ කර තිබෙන අතර, මේවා මෙම දිස්ත්‍රික්ක දෙක තුළ තිබෙන විශාලතම...
Read moreජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම (John Keels Holdings PLC-JKH) අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කිරීමට LMD සඟරාවේ නවතම ‘Most Respected Entities’ කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින්...
Read moreමහින්ද්‍රා රථ මිලදී ගන්නා පාරිභෝගිකයන්හට පහසු ලීසිං විසඳුම් පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව, අයිඩියල් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම මහින්ද්‍රා රථ හා යතුරුපැදි මෙරටට ගෙන්වා බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිතයා ද වන අයිඩියල් මෝටර්ස් සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම සබඳතාව හේතුවෙන් මෝටර්...
Read moreමෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම්වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම්...
Read moreශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාමේ පුරෝගාමියා වූ ප්‍රයිම් සමූහය, සිය අද්විතීය සලකුණු සනිටුහන් කරන ‘Prime Grand - Ward Place’ අති සුඛෝපභෝගී Condominium ව්‍යාපෘතියේ මීටර් 160ක (අඩි 524) උසින් පිහිටි 37 වැනි මහල පසුගිය 21වැනිදා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා.කොළඹ නරයට බටහිරින්...
Read moreනවීන තාක්ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi පසුගියදා අප රට තුළ ඔවුන්ගේ බජට් ෆෝන් පෙළ අතරට තවත් නවතම Smartphones 2ක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් Redmi 9A සහ Redmi 9C. මෙම Smartphones 2ක හඳුන්වාදීමත් සමඟ Xiaomi තවදුරටත් බලාපොරොත්තු වන්නේ බජට් ෆෝන් වෙළෙඳපොළටත් ලබාදෙන...
Read moreමේ ළයාන්විත මාතෘකාව දශක පනහකටත්, ඉන් ඔබ්බටත් අපව රැගෙන යන්නක්. අතීත කාලයේ පවුලත්, ඥාතීනුත් ආසන්නයේ විසූ නිසා ගෙදර දොරේ වැඩපළ කරන්නටත්, ඉපැරණි වට්ටෝරු අනුව තමන්ටත්, දරුවන්ටත් ආහාර පිසින්නටත් උපකාර කරන්නට ඕනෑ තරම් කට්ටිය හිටියා. සම්බෝල, අච්චාරු, චට්නි හා කැවිලි ඇතුළු...
Read moreHNB FINANCE පොළොන්නරුව ශාඛාවේ 16වැනි සංවත්සරයට සමගාමීව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම සහ ඒ ආශ්‍රිත වටපිටාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොළොන්නරුව ශාඛාවේ කාර්ය මණ්ඩලය පියවර ගන්නා ලදී. දිගු කාලයක් මුළුල්ලේ පොළොන්නරුව හා ඒ අවට ප්‍රජාවගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් වඩාත්...
Read moreපෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව සැප්තැම්බර් 07 වෙනි දිනට යෙදුණු සුබ මොහොතින් අංක 15, තානායම පාර, ගම්පහහි පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා ද විශේෂ...
Read moreරු. 19,990 ක මිලකට 4000mAh බැටරියක්, 2GB RAM සහ 32GB ROM සහිත OPPO A1K දුරකථන මාදිලිය හඳුන්වාදීමත් සමඟ සෑම මිලකටම අයත් මාදිලි රැසක් OPPO සමාගම සතුවන අතර සහන මිලට මිලදීගත හැකි, එහෙත් ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් OPPO ස්මාර්ට්ෆෝන් විශේෂාංග අත්විඳීමේ මහඟු...
Read more"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.