සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව සිය රන් මධ්‍යස්ථානයේ ATM යන්ත්‍රය ගැබෝ පෙදෙසට මුහුණලා පිහිටි වඩාත් පුළුල් පරිශ්‍රයකට ගෙනයන ලදී. සෙලාන් බැංකුවේ අලෙවි ප්‍රධානී ගාමික ද සිල්වා සහ මෙට්‍රො-II ශාඛාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර සුරේෂ් සුබ්‍රම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්...
Read moreපවත්නා අභියෝගාත්මක වාතාවරණය හමුවේ සිය වාහන අලෙවි කිරීමටත්, මිලදී ගැනීමට මෙන්ම හුවමාරු කර ගැනීමට ද පාරිභෝගිකයන් හට අවස්ථාව උදාකරමින් ඬේවිඞ් පීරිස් රියසක්වල සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල්කර ඇත. ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වසර 40ක් පුරා මෙරට පාරිභෝගිකයන්ට බජාජ්...
Read moreකොමර්ෂල් බැංකුව විසින් මෙරට විශාලතම අන්තර්ජාල ගමන් සමාගම වන Findmyfare වෙත LANKAQR විකල්පය හඳුන්වාදීමෙන් පසුව එම සමාගම විසින් QR කේත මගින් අන්තර්ජාල ගෙවීම් භාරගැනීම ආරම්භ කර තිබේ. මේ අනුව, ගුවන් ගමන් සහ සිනමා ප්‍රවේශ පත්‍ර, හෝටල් නවාතැන්, දුරකතන රීලෝඞ් findmyfare.com...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පාරිභෝගිකයින් හට උසස් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ශ්‍රී ලංකාවේ දක්ෂ අලෙවිකරුවන් බිහි කිරීමේ ප්‍රමුඛයා වන SLIM සමග අත්වැල් බැඳ ගනියි. බලකාය සතු අලෙවි හා පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම,...
Read moreQR කේත ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය අතිසාර්ථකව ඉදිරියට ගෙන යන්නට ලංකා බැංකුව මේවන විට BOC SmartPay යෙදවුම හරහා සමත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් මාතලේ, ගාල්ල, යාපනය, පුත්තලම, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රධාන දිස්ත්‍රික්ක ආවරණය...
Read moreබජාජ් ජෙනුයින් පාර්ට්ස් නවතම අලෙවි මධ්‍යස්ථානය ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි මදුරන්කුලිය ප්‍රාදේශීය කාර්යාලයේදී 2020 සැප්තැම්බර් මස 17 වන දින විවෘත වේ. පුත්තලම සහ මදුරන්කුලිය අවට බජාජ් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ කියුට් රථ හිමිකරුවන්ට අවශ්‍ය ජෙනුයින් පාර්ට්ස් නව...
Read moreජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020...
Read moreමෙරට දේපළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එක්වූ නවතම ව්‍යාපෘති අතරින් එකක් වන The Flemington පසුගියදා සිය 5 වැනි සංවත්සරය සැමරීය. පසුගිය වසර 5ක කාලය තුළ The Flemington ව්‍යාපෘතිය මෙරට දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ඉදිරි ගමනක නිරත විය. 2015 වසරේදී ආරම්භ වීමෙන් අනතුරුව,සිය...
Read moreජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප පරිත්‍යාග කර ඇත....
Read moreකොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පනවා තිබෙන විදේශ ගමන් සීමාවන් නිසා සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට නවතම අත්දැකීමක් ලබාදෙමින් රුපියල් මිලියන 30ක් වටිනා රත්තරන් ලබාදීමට කටයුතු යොදා ඇත. සාමාන්‍යයෙන් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින්...
Read moreලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.