Friday, June 12, 2026
 
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක අධ්‍යක්ෂ ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා පත් කෙරේ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත තල්වත්ත මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2020 ජුනි 19 දින සිට පත් කරනු ලැබූ බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් පසුගියදා නිවේදනය කළේය. ප්‍රියන්ත තල්වත්ත මහතා වසර 17ක් පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික...

Read more
විශ්වාසයේ සහතිකය පිළියන්දල හා  කොහුවල දක්වා ව්‍යාප්ත කෙරෙයි

ගනුදෙනුකරුවන් අතර ඉහළ විශ්වාසය දිනාගනිමින් නව්‍යකරණයේ ඉදිරියටම යන වැලිබල් ෆිනෑන්ස් ශාඛා ජාලයට නවතම ශාඛාවක් පසුගියදා එක්විය. ඒ කොහුවල නගරයේ ස්ථාපනය කරන ලද ශාඛාවයි. එමෙන්ම ගනුදෙනුකරුවන්ට තවදුරටත් පුළුල් වූ සේවාවක් සැලසීම අරමුණු කරගනිමින් වැඩිදියුණු කළ වැලිබල් ෆිනෑන්ස් පිළියල්දල ශාඛාව නව නිවහනක්...

Read more
ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදනයට දායක වෙමින්  දේශීය සහල් නිෂ්පාදනය සවිබල ගන්වයි

ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ බීජ වී (බිත්තර වී) නිෂ්පාදනයට දායක වෙමින් දේශීය සහල් නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත. අක්කර 1000කට ආසන්න වපසරියකින් යුතු...

Read more
SLT සහ මොබිටෙල් ලංකාගම ග්‍රාමය ඩිජිටල්කරණය කිරීම සාර්ථකව අවසන් කරයි

ජාතික සන්නිවේදන පෙරගමන්කරු ලෙස තම කාර්යභාරය මැනවින් ඉටුකරමින් SLT සමූහය අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශයන්ට අනුව ලංකාගම ග්‍රාමයට අධිවේගී සන්නිවේදන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය 2020 සැප්තැම්බර් 20 වැනිදා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මෙම උත්සවය සඳහා ශ්‍රී...

Read more
නවලෝක රෝහල  ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින්  රසායනාගාර වෙබ් අඩවිය හඳුන්වාදෙයි

ශ්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් (LAB TESTS ONLINE) රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති...

Read more
වාහන සඳහා විශේෂ ලීසිං  දීමනා ලබා දීමට HNB, Unimo සමඟ අත්වැල් බැඳ ගනී

යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ (United Motors Lanka PLC) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් සමාගමෙන් මිලදී ගනු ලබන වාහන සඳහා වාහනයේ වටිනාකමින් 30%ක මූලික ගෙවීමක් ලබාදීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන්...

Read more
HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට වටිනා තිළිණ

කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් මුළු රටම වසා තැබූ තත්ත්වයක් තුළ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවෙස්වල සිට සැමරූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට අලුත්ම අත්දැකීමක් එක් කළ HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන සමගින් එක්ව ජයලැබූ...

Read more
අලියාන්ස් සහ BIMA එක්ව  ශ්‍රී ලාංකිකයන්ට වැඩි සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ

අලියාන්ස් ලංකා සමාගම හා BIMA ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගම (BIMA) ඒකාබද්ධව ‘BIMA හෙල්ත්’ නමින් සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් හඳුන්වාදී තිබේ. මෙම සරල මෙන්ම පහසු වාරික ගෙවීම්වලින් සමන්විත සෞඛ්‍ය රක්ෂණාවරණය ශ්‍රී ලාංකික රක්ෂණ පාරිභෝගිකයින් වෙත වටිනා ප්‍රතිලාභ රැසක් හිමිකර දෙනු...

Read more
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය  ENR සම්මාන උළෙලේදී  විශිෂ්ටතම සම්මානය දිනාගනී

සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘතියට හිමි...

Read more
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් රු. බිලියන 1.9ක  හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි

සොෆ්ට්ලොජික් කැපිටල් සමූහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 1.9ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොටස්හිමියන් විසින් දරනු ලබන සෑම කොටස් පහකට නව කොටස් අටක් නිකුත් කිරීමට එම සමාගම තීරණයකර ඇත. මෙම හිමිකම් නිකුතුවත් සමගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට...

Read more
Page 113 of 173 1 112 113 114 173

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more