• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බජාජ් ජෙනුයින් පාර්ට්ස් 17දා සිට මදුරන්කුලියේ

September 19, 2020
in Business
Reading Time: 1 min read
A A
බජාජ් ජෙනුයින් පාර්ට්ස්  17දා සිට  මදුරන්කුලියේ
Share on WhatsAppShare on Facebook

බජාජ් ජෙනුයින් පාර්ට්ස් නවතම අලෙවි මධ්‍යස්ථානය ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි මදුරන්කුලිය ප්‍රාදේශීය කාර්යාලයේදී 2020 සැප්තැම්බර් මස 17 වන දින විවෘත වේ. පුත්තලම සහ මදුරන්කුලිය අවට බජාජ් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ කියුට් රථ හිමිකරුවන්ට අවශ්‍ය ජෙනුයින් පාර්ට්ස් නව අලෙවි මධ්‍යස්ථානය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

එසේම මෙම මස 17 සිට 20 දක්වා මදුරන්කුලිය ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් පරිශ්‍රය තුළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්ද පැවැත්වේ. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවන පාරිභෝගිකයන්ට සියලුම බජාජ් ජෙනුයින් පාර්ට්ස් සඳහා 10%ක වට්ටමක්ද, තෝරාගත් ජෙනුයින් පාර්ට්ස්වලට 50%ක වට්ටමක්ද හිමිවේ.
තවද සියලුම බජාජ් වාහන සඳහා නොමිලේ වායුවිමෝචන සහ තත්ත්ව පරික්ෂාවක් හිමිවන අතර රු. 2,500 වඩා වැඩි ජෙනුයින් පාර්ට්ස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ බොඩි වොෂ් එකක් ලබා ගත හැකිය. එසේම බජාජ් ත්‍රීවීලර් සඳහා ග්‍රීස් ගැසීම මෙම දිනවලදී නොමිලේ සිදුකරවා ගත හැකිය.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් අනුබද්ධිත රියසක්වල ශාඛා හරහා පාරිභෝගිකයන් හට තම වාහනය විකිණීමට, හුවමාරු කිරීමට මෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථයක් හෝ මෝටර් සයිකලයක් මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇත.

එසේම මෙම ස්ථානයේම ඇසට්ලයින් ලීසිං වෙතින් ඔබ මිලදී ගන්නා වාහනයට මූල්‍ය පහසුකම් ලබාගැනීම සිදුකර ගත හැකිය. තවද පාරිභෝගිකයාගේ පහසුව වඩාත් තහවුරුකරමින් විකුණන වාහනවලට එවලේම මුදල් ලබාදෙන අතර මිලදී ගන්නා වාහන සඳහා රක්ෂණ පහසුකම්ද එකම වහලක් යටින් ලබා දීමේ පහසුකම් සලසා ඇත.

SendShareShare
Previous Post

Colombo Fashion Week සහ One Galle Face වෙතින් Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්

Next Post

පාස්කු ප්‍රහාරයෙන් ඇඟ බේරගන්න මෛත්‍රි ගහපු ගේම කොමිසමේදී හෙළිවෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.