• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම් 2020 වසරේ අතිවිශාල වර්ධනයක්

November 22, 2020
in Business
Reading Time: 1 min read
A A
පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ  මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම්  2020 වසරේ අතිවිශාල වර්ධනයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් එක්ව ගත්විට මෙරට වැඩිම වෙළෙඳපොළ කොටස හිමි කොමර්ෂල් බැංකුව අති නවීන රැහැන් සහිත සහ රැහැන් රහිත POS පර්යන්ත මගින් කාඞ්පත් පදනම් කරගත් ගෙවීම් සඳහා පහසුකම් සපයන මෙරට ප්‍රමුඛතම බැංකුවක් ලෙස කැපී පෙනේ. මේ අතරට, ශ්‍රී ලංකාව තුළ මුදල් නොවන ගනුදෙනු වේගයෙන් වර්ධනය කරමින් තිබෙන QR කේත පදනම් කරගත් ඇන්ඩ්‍රොයිඞ් මගින් බලගන්වන ලද උපකරණ ඇතුළත් වේ.

කොමර්ෂල් බැංකුවේ POS ජාලයේ මෙම කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳව බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ තාක්ෂණය විසින් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් මුදල් නොවන ගනුදෙනු තෝරා ගැනීම සඳහා උනන්දු කරනවා. මේ තුළින් පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ලැබෙන නිසා අලෙවිය වැඩිකර ගැනීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් ලැබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළකර තිබෙන දත්තවලට අනුව ශ්‍රී ලංකාව තුළ ඩෙබිට් කාඞ්පත් මිලියන 23ක් පමණ තිබෙන නමුත් මෙම කාඞ්පත් මූලිකවම භාවිතා කරන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) වලින් මුදල් ලබා ගන්නයි. මෙම කාඞ්පත් පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත්‍රවලදී භාවිතා කරන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයයි. පහසුව සහ ආරක්ෂාව ඉහළ දමන මුදල් නොවන ගනුදෙනු ප්‍රචලිත කරමින් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

SendShareShare
Previous Post

රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා

Next Post

හේලීස් වැවිලි සමාගමට Western High Grown තේ වෙන්දෙසියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් 10ක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.