• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේලීස් වැවිලි සමාගමට Western High Grown තේ වෙන්දෙසියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් 10ක්

November 22, 2020
in Business
Reading Time: 1 min read
A A
හේලීස් වැවිලි සමාගමට  Western High Grown  තේ වෙන්දෙසියේදී  ඉහළම ශ්‍රේණිගත කිරීම් 10ක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍ය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය.

තලවාකැලේ වතු සමාගමෙහි (TTEL) තේ වතු හයක්, කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL)හි තේ වතු තුනක් සහ හොරණ ප්ලාන්ටේෂන්ස් (HPL)හි එක් තේ වත්තක් සැත්තැම්බර් මාසයේදී හොඳම වතු 10 බවට පත්වෙමින් වතු සමාගමක් ලෙස අපව ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් කරා ළඟා කරන ලදී.

“හේලීස් වැවිලි සමාගම සෑමවිටම සිය නිෂ්පාදනයන්ගේ උසස් ගුණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වන අතර මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ සියලුම අංශ පුරා විශිෂ්ටත්වය ඇති කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම තුළිනි. මෙයට පාරිසරික කෘෂිකාර්මික සහ කර්මාන්තශාලා කළමනාකරණය යනාදියෙහි හොඳම භාවිතයන් පවත්වා ගෙන යාම සහතික කිරීම මෙන්ම අපගේ සේවකයින් සවිබල ගැන්වීම සඳහා වූ අසමසම කැපවීමද ඇතුළත් වේ- එමඟින් ඔවුන් තම උපරිමය ලබා දීමට දැඩි උනන්දුවක් දක්වයි.

“විශේෂයෙන්ම මෑත මාසවලදී ක්ෂේත්‍රයේ නිපදවන විශිෂ්ට තේ වර්ග කිහිපයක් සමඟ දේශීය වශයෙන් දැඩි තරගකාරීත්වයක් අපට දක්නට ලැබුණා- එබැවින් අපගේ තේවල ගුණාත්මකභාවය නිරන්තරයෙන් පිළිගැනීමට හා ජයග්‍රහණයට පාත්‍ර වීම ඇත්තෙන්ම ගෞරවයක්- අපට එය කළ හැකි වූයේ අන්තර්ජාතික වෙළෙඳපොළ සඳහා හොඳම තේ වර්ග කිහිපයක් නිර්මාණය කිරීමට කාර්ය මණ්ඩලයේ වූ කැපවීම නිසා” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

SendShareShare
Previous Post

පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම් 2020 වසරේ අතිවිශාල වර්ධනයක්

Next Post

සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.