• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘හවුස් ෆුල්’ (HOUSE FULL) ළඟදීම රිදී තිරයේ ! Sri Lanka Latest News

March 19, 2025
in Business
Reading Time: 4 mins read
A A
‘හවුස් ෆුල්’ (HOUSE FULL) ළඟදීම රිදී තිරයේ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල රිදී තිරයේ නවතම චිත්‍රපටය වන ‘හවුස් ෆුල්’ (HOUSE FULL) වෘතාන්ත චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගියදා කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි PVR සිනමා සංකීර්ණයේදී පවත්වන ලදී. විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස සැලකෙන මෙම සිනමා නිර්මාණය, පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ගනයේ චිත්‍රපටයක් ලෙස සැලකෙයි. Sri Lanka Latest News

දෙස් විදෙස් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරතව සිටින ප්‍රකට ව්‍යාපාරිකයකු වන මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සිනමා නිර්මාණ රැසක් මෙරට රිදී තිරයට දායාද කර ඇති ලාල් ප්‍රියදේව විසිනි. මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ ගිහානි වීරසිංහගෙනි. සිංහල සිනමාවේ ඉතා ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙදෙනකු වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ චූලක්ෂි රණතුංග ප්‍රධාන චරිත රඟති. ඔවුන්ට අමතරව මෙරට රිදී තිරයේ ප්‍රවීණතම රංගන ශිල්පියකු වන ජීවන් කුමාරතුංගද ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි.

‘හවුස් ෆුල්’ චිත්‍රපටය ‘තව්තිසා චිත්‍රපට’ සමාගමේ නිෂ්පාදනයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රට මත්පැන් බෝතල් 795ක්! වයින් බෝතල් 214ක්! පිස්තෝලයක්! ඇපල් ෆෝන් 2ක්! මෙන්න දේශබන්දුගේ ගෙදරින් අල්ලගත් බඩු ලයිස්තුව! අද CIDය මාතර උසාවියට ගිහින් හිටියේ දේශබන්දුගේ වත්කම් රාජසන්තක කරන නියෝගයක් ගන්න බලාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

සභානායක බිමල් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පොදුවේ චෝදනා කරමින් කරපු ප්‍රකාශයට මුජිබර් එරෙහි වෙයි! ඇමැතිතුමා ඔක්කොම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට චෝදනා නොකර කෙළින් නම කියලා උත්තර දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.