සභානායක බිමල් රත්නායක මහතා පොදුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉලක්ක කර කළ ප්‍රකාශයට සිය විරෝධය පළ කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පොදුවේ කතා නොකොට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම කියමින් පිළිතුරු ලබා දෙන ලෙසය.
Sri Lanka Latest News










