පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ. Sri Lanka Latest News
ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවය.










