• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජයකෙහෙළි නංවන ප්‍රමුඛයා – පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී!

November 17, 2024
in Business
Reading Time: 3 mins read
A A
රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජයකෙහෙළි නංවන ප්‍රමුඛයා – පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී!
Share on WhatsAppShare on Facebook

රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජයකෙහෙළිනංවන ප්රමුඛයා – පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී කිසිවක් නිත්ය නොවන ලෝකය තුළ හැමතැනම ඇත්තේ අවදානම් සහගත බවකි. ජීවිත ගත්තත්, දේපළ ගත්තත් මේසියල්ලටම එය පොදුය. ව්යාපාරවලට ද එය එසේම බලපායි. එයට හේතු කාරණා බොහෝ තිබේ. (Sri Lanka Latest News)

ස්වාභාවික විපත්, අනතුර,ු කැරලිකෝලාහල, හදිසි ගිනිගැනීම,් රෝගාබාධ ඇතුළු බොහෝ දේවල් මෙම අවදානම වැඩිකිරීමට හේතු වීඇත. මෙම අවදානමෙන් යම් තරමක් දුරට සහනයක් ලබාගැනීමට අවදානම පැවරීමේ ක්රමවේදයක් හඳුන්වා දීතිබේ.ඒ කුමක්ද? කොතරම් රක්ෂණ සමාගම් තිබුණද වඩාත්වැදගත්වන්නේඑය මොනතරම් ජනතාවට සමීපව සහ ප්රායෝගිකව කටයුතුකරනවාද යන කාරණයයි.අතලොස්සක් වූඑවන් ආයතන අතර තමන්ගේම කෙනෙක්ලෙස අප අබියසට එන ශීඝ්රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන්නේ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ය.එය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්රමුඛතම ආයතනයක් ලෙස සලකුණුතබා ඇත.

2010 වසරේ මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භකො ට වර්තමානය වන විට මෙරට ප්රධානතම රක්ෂණ සමාගමක් ලෙස දැවැන්ත සහ කීර්තිමත් නමක් සටහන් කිරීමට ඊට හැකිවීතිබේ. එය ක්රමානුකූලව ගොඩනැගුනු කීර්තියක් වන අතර ඊට ඉවහල් වූයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ මානවවාදී කැපවීමය. පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වාහන, දේපළ, වගකීම් සහ මුහුදුරක්ෂණය ඇතුළු පුළුල් පරාසයක සාමාන්ය රක්ෂණ සදහා ශ්රීලංකාව පුරා විහිදුණුසේවා මධ්යස්ථාන 125කට අධික ප්රමාණයක් මගින් රක්ෂණ පහසුකම් ලබා දෙයි.එමපණක් නොව, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 4.6 ක වෙළෙඳපොළ ප්රාග්ධනයක් සහිත සහ A- (ස්ථාවර) ෆිච් ශ්රේණිගත කිරීමක් ලබා ඇති සමාගමකි.

මෙරට රක්ෂණ ආයතන සමහරක්විශාල මූල්ය පසුබෑම්වලට ලක්වූතත්ත්වයක් තුල පවා දිනෙන්දින පීප්ල්ස් ඉන්ෂූරන්ස් ආයතනය ලැබූ ප්රගතිය නැවත නැවතත් පිළිඹිමු කරන්නේ රක්ෂණයේ දැවැන්තයෙක් ලෙස ඔවුන්ගේ ආධිපත්‍යයි.දැනට ජනගතව ඇති මූල්ය වාර්තා අනුව 2023 හා 2024 හිඅගයන්සැසදීමේදී මේබව සක්සුදක්සේ පැහැදිලිවේ. 2023 වසරේ තුන්වන කාර්තුව සමඟ මේ වසරෙහිතුන්වන කාර්තුව සැසදීමේදී ආයතනයෙහි ජාතික විකුණුම් බලකාය දළ වාරික ආදායමෙහි 17%ක වර්ධනයක්පෙන්නුම්කර ඇත.

මෙවන් අසමසම වර්ධනයක් තුළින්පිළිඹිඹුවන්නේ රක්ෂණ ක්ෂේත්‍රයේ සීග්රයෙන්ම වර්ධනය වන දැවැන්ත රක්ෂණ සන්නාමය ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී අනුගත වෙමින්පවතින බවයි.

සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ආයතනයේ ශාඛා කළමනාකරුවන්, ප්රාදේශීය කළමනාකරුවන,් කලාප ප්රධානීන් සහ බෙදාහැරීමේ කළමනාකරුවන් ඇතුළුව පළපුරුදුවිකුණුම්වෘත්තිකයන්250 කට අධික සංඛ්යාවක්එක්ව සිටී. මොවුන් ජනතාවගේරක්ෂණ අවශ්යතා සඳහා කාර්යක්ෂම පාරිභෝගික සේවාවන් ලබා දීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමට කෙටිකලක් තුළ ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීම සඳහා හේතු සාධක වීඇත. එමෙන් ම සමස්ත කාර්ය මණ්ඩලයම එක් කණ්ඩායමක් ලෙස එකමුතුව කටයුතුකිරීම ද පීපල්ස් ඉන්ෂුවරන්ස්පීඑල්සීසමාගමේසාර්ථකත්වයට විශාල හේතුවක් හා ශක්තියකි. මෙම ජයග්රහණය පිළිබඳ ව අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්රධාන විධායක නිලධාරිණී ජීවනී කාරියවසම්මහත්මිය මෙසේපැවසීය,

” 2023 වසරෙහි තෙවෙනි කාර්තුවට සාපේක්ෂ ව 2024 තෙවෙනිකාර්තුව අවසන් වන විට දළ වාරික ආදායමෙහි 14% ක වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ලැබූවිශාල ජයග්රහණයක්. ඒ වගේම මේවසරේ සමස්ත රථ වාහන ආදායම ඇතුළු සියලුම දර්ශක වර්ධනය කර ගැනීමට හැකිවීම, අප සමාගමේකළමනාකාරිත්වය ගනුලැබූතීන්දුතීරණවල නිවැරදිබවට සහ නවෝත්පාදනවල සාර්ථකත්වයට උදාහරණ සපයනවා. ඒ වගේ ම මෙම ජයග්රහණය තුළින් අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට මේආයතන සතුසියළුසේවක පිරිස සතුහැකියාව සහ ශක්තිය ඉතා හොඳින් පෙන්නුම් කරන බවත් පැවසිය යුතුමයි. අවසාන වශයෙන් මෙම සාර්ථකත්වය ලබා ගැනීමට අප සමාගමට ශක්තියක් වූඅපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පීපල්ස් ලීසිං පවුලේ සියළුසමාජිකයන්, පාරිභෝගික ජනතාව සහ නිරන්තරයෙන් අප හට මඟ පෙන්වන සභාපති ඉසුරු බාලපටබැඳි මහතා සහ අධ්යක්ෂක මණ්ඩලය ඇතුළු සියලුපාර්ශ්වයන්වෙත ස්තුතිය පුද කර සිටීමට මම මෙය අවස්ථාවක්කර ගන්නවා.”

සිය ආයතනයේ විජයග්රාහී ප්රවේශය පිළිබඳව පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්රධාන අලෙවි නිලධාරී ඩෙනිස්හේවාගම මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවන්අදහසකි.

” පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ලැබූමෙම සාර්ථකත්වය වෙනුවෙන් අපගේඅලෙවිකණ්ඩායම වෙත විශේෂ ස්තුතිය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේ ම අප කෙරෙහි විශ්වාසය තබමින් නිරන්තරයෙන් අප සමඟ රැඳීසිටින පාරිභෝගික ජනතාවත්මේ අවස්ථාවේදී කෘතවේදී ව සිහිපත් කිරීමට කැමතියි. අපගේ මූල්ය ස්ථාවරත්වය අඛණ්ඩ ව පවත්වා ගනිමින් වර්ධනය කරා ගමන්කිරීමට අපි නිරන්තරයෙන්කැප වෙනවා”

මෙහිදීඅදහස් දක්වමින්පීපල්ස් ඉන්ෂුවරන්ස්පීඑල්සී සමාගමේ මෝටර් ප්රාරක්ෂණ සහ ව්යාපාර සංවර්ධන ප්රධානීශෂික ජයතිලක මහතා ප්රකාශ කළේ,” 2024 වසරේතුන්වන කාර්තුව අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂ ව captive අංශයේසමස්ත රක්ෂණ වාරික ආදායම 9% කින් වර්ධනය කර ගැනීමට සමත් වීම ඇත්ත වශයෙන් ම අප ලැබූ ජයග්රහණයක්. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් පීපල්ස් ලීසිං ආයතන සමූහයේසියලුදෙනාට මගේහද පිරිස්තුතිය පිරිනැමීමට කැමතියි.”යනුවෙනි.

දීප ව්යාප්ත ශාඛා ජාලයක් හරහා විශිෂ්ට පාරිභෝගික සේවාවක් සපයමින් ශ්රී ලාංකික ජනතාවගේවිශ්වාසය දිනා සිටින පීපල්ස් ඉන්ෂුවරන්ස්පීඑල්සී සමාගම, මෙරට විශාලතම ව්යාපාර සමූහයක්වන මහජන බැංකුසමූහයට අනුබද්ධිත රක්ෂණ සමාගමක්වන අතර, එම සමාගම මෝටර් රථ රක්ෂණය, දේපළ රක්ෂණය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවා රැසක් ලබා දෙමින්, සිය පාරිභෝගික ජනතාව වෙත අසමසම රක්ෂණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන්කැප වීසිටී. සිය අවදානම් මත පදනම් වූප්රාග්ධන ප්රමාණවත් බවේ අනුපාතය මෙම වසරේ ප්රශස්ත මට්ටමකින් ඉහළ ගොස් තිබීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ මූල්ය ස්ථාවරත්වයට උදාහරණ සපයයි. එය අද්විතීය ජයග්රහණයකි. ලාබදායීත්වය පදනම් කරගත් උපායමාර්ගික වැඩපිළිවෙලක් මත ආයතනය මෙහෙයවනු ලබන්නාවූ සභාපති ඉසුරු බාලපටපැඳි මහතා ප්රමුඛ අධ්යක්ෂක මණ්ඩලයද, 2010 පීපල්ස් ඉන්ෂූරන්ස් ආයතනයේ ආරම්භයේ පටන් ආයතනයේ මෙහෙයුම් කටයුතුකළ ප්රධාන විධායක නිළධාරී ජීවනී කාරියවසම්ප්රමුඛ කාර්ය මණ්ඩලයද,සශික ජයතිලක සහ captive අංශයේසියලුනිලධාරීන්ද, රක්ෂණ විකුණුම් ක්ෂේත්‍රයේ පරිනතයෙකු ලෙස ප්රචලිත ඩෙනිස් හේවාගම ප්රධාන විකුණුම් නිළධාරීප්රමුඛ විකුණුම් බලකාය සහ සෙසුසියලුනිළධාරීන් එක්ව දින දින ජය කෙහෙළිනන්වන රක්ෂණ කඳවුරේ ප්රමුඛයා පීපල්ස් ඉන්ෂූරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ ප්රමුඛයෙකු ලෙස බව යළි යළිත්තහවුරුවී හමාරය.

SendShareShare
Previous Post

මාලිමාවෙන් පාර්ලිමේන්තු එන ලයිස්තු මන්ත්‍රීවරු 18 දෙනා මෙන්න! I Sri Lanka Latest News

Next Post

අනුරව කවර් කරන්න ගියාම තංගල්ලේ එජාප මැරයන්ගෙන් ගුටි පූජාවක්! නොමැරී බේරුණේ අනූනවයෙන්! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.