• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ 2025 රග්බි උපහාර උළෙල ජයටම! Sri Lanka Latest News

May 4, 2025
in Business
Reading Time: 2 mins read
A A
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ 2025 රග්බි උපහාර උළෙල ජයටම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි ක්‍රීඩා ජර්සි ඇඳුම් පිරිනැමීම සහ අනුග්‍රාහක උපහාර උළෙල 2025, පසුගියදා විද්‍යාලයේ ගරු නිකලස් පෙරේරා පියනම අනුස්මරණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි ක්‍රීඩාවේ සාඩම්බර උරුමය සනිටුහන් කරමින් පැවැති මෙම උත්සවය ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි පදනම විසින් සංවිධානය කර තිබිණි. විද්‍යාලයේ විදුහල්පති පියනමගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී. රග්බි නිල ජර්සි එළිදැක්වීම මෙන්ම ඒවා රග්බි ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රදානය කිරීමද සිදුකෙරිණි. එසේම මෙම රග්බි ක්‍රීඩා වාරය සඳහා අනුග්‍රාහකත්වය දක්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් මගින් ඔවුන්ගේ අනුග්‍රාහක නිල චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි. එසේම එලෙස මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන සමාගම්වලට විද්‍යාලය විසින් ගෞරවය දැක්වීම උදෙසා සමරු ඵලක පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි. ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ ජීවගුණය අඛණ්ඩව සවිබල ගන්වන එම අනුග්‍රාහකයන්ට විදුහල විසින් තම කෘතවේදීත්වය පිරිනමන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අනුර වියට්නාමයට ගොඩබහී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකු පැටී ලංකාවට ගොඩබහී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.