• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළිය: ශ්‍රී ලංකාවේ ප්‍රථම Beauty Snack එක Motha නිවසින්! Sri Lanka Latest News

January 20, 2025
in Business
Reading Time: 5 mins read
A A
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළිය: ශ්‍රී ලංකාවේ ප්‍රථම Beauty Snack එක Motha නිවසින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook
ශ්‍රී ලංකාවට ජෙලි රස හඳුන්වා දුන් Motha වෙතින්, නැවතත් නවමු පෙරළිකාර නිෂ්පාදනයක් අපේ රටේ ජනතාවට හඳුන්වා දෙනු ලැබුවා. හඳුන්වා දුන් Jellegen ඔබේ තාරුණ්‍යය රැක දෙන collagen අඩංගු ජෙලි කාණ්ඩයේ නිෂ්පාදනයක්. Jellegen එළිදැක්වීමේ උළෙල ජනවාරි 15 ​​වන දින Cinnamon Grand හෝටලයේ සුපෝඛභෝගී Ivy Room හිදී උත්සවාකර්ෂයෙන් පැවැත්වුනා. මෙම සුවිශේෂී, පෙරළිකාර Jellegen එළිදැක්වීමට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන් ඇතුළු තවත් බොහෝ ක්ෂේස්ත්‍රවල ප්‍රවීණයන් පිරිසක් එක්රොක් වුනා. මේ අයුරෙන් රූ සපුව වඩවන, තාරුණය්‍යය රැක දෙන විශ්වාසය සමඟ Jellegen ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා.  Sri Lanka Latest News

නව්‍යකරනයේ අලංකරනය 
Jellegen සාමාන්‍ය ජෙලි නිෂ්පාදන කාණ්ඩයට අයත් වෙන්නෙ නෑ. Jellegen කොළජන් අඩංගු “Beauty snack” එකක් ලෙස වෙළඳපොලේ ස්ථානගත වෙනවා. Jellegen වල අඩංගු කොලෑජන්සහ ජෙලටීන් ශරීරයට බොහෝ ප්‍රතිලාභ ළඟා කර දෙනවා. Jellegenවල අඩංගු කොළැජන් සමේ ව්‍යූහය සෑදීමට දායක වෙන මූලිකම සංඝටකයක්. සමේ පිරිපුන් බව, ප්‍රත්‍යස්ථතාවය, ශක්තිමත්බාවය පවත්වා ගැනීම සඳහා කොළැජන් උපකාරි වන අතර Collagenවලින් කාන්තා රූ සපුවේ වටිනාම අංගයක් වෙන කෙස් කළඹ පෝෂණය කර නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගැනීමටත් සහය වෙනවා.

වෙළඳපොලේ “My Beauty Snack” ලෙස ස්ථානගත වෙන Jellegen වෙළඳපොලේ මෙතෙක් නොතිබූ අපූර්ව අත්දැකීමක් පාරිභෝගිකයාට ලඟා කරන බවට නොඅනුමානයි. මේ වන තෙක් ශ්‍රී ලංකාවේ තමන්ගේ රුව ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින් හට නොතිබූ “snack” එකක අවශ්‍යතාවය සපුුරාලමින් “Jellegen” ශ්‍රී ලාංකීය වෙළඳපොලට පය තබනවා. නව “Beauty snack” කාණ්ඩයක ආරම්භය සනිටුහන් කරමින් වෙළදපොලට පැමිණෙන Jellegenවල, සෑම විටම ලස්සන ආකර්ෂණීය  රූ සපුවක් බලාපොරොත්තු වෙන, තමන්ගෙ තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙන, SEC: A සහ B+ කාණ්ඩයේ කාන්තාවන් ප්‍රධාන ඉලක්ක ගත පාරිභෝගිකයින් කොට්ඨාශය වෙනවා.

මහා කලඑළි මංගල්‍යය

ඔබේ තාරුණ්‍යය රැක දෙන Jellegen, මහා කලඑළි මංගල්‍යය Jellegen සේම නවීනත්වය සහ අලංකාරය පිළිබිඹු කරන්නක් වූවා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සුඛෝපභෝගී Ivy roomහි පැවති  මෙම උත්සවය සුන්දරත්වය මුසු වූ ශ්‍රී ලංකාවේ නව පෙරළියකට මූලික අඩිතාලම එක් කළා . රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සහභාගි වූ විවිධ ක්ෂේස්ත්‍රවල ප්‍රවීණයන් කොලැජන් පිටුපස ඇති රූ සපුව වඩවන විද්‍යාව සහ සෞඛ්‍යාරක්ෂිතව Jellagen නිෂ්පාදනය කරන ආකරය පිළිබඳව මෙහිදී දැනුම්වත් වුනා. 
 
Jellegen එළිදැක්වීමට එක්වූ ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන්ට Jellegen රස විඳීමටත් මෙහිදී අවස්ථාව සැලසුණා. පැමිණි සිටි ප්‍රවීණයින් තමන්ගේ දෛනික චර්යාවට Jellegen එක්කර ගන්නා ආකාරය පිළිබඳව, තමන්ගේ රූ සපුවට Jellegenවල ඇති වැදගත්කම පිළිබඳවත් මෙහිදී අදහස් පළ කළා. 
 
කාන්තාව සුන්දරත්වයෙන් බලගැන්වීම 
වයස අවුරුදු 30 සහ ඊට වැඩි කාන්තාවන් Jellegenවල ප්‍රධාන ඉලක්ක ගත පාරිභෝගික පිරිසයි.කාන්තාවන්ගේ දෛනික චර්යාවට සැහැල්ලුවෙන් Collagen එක්කරගෙන තමන්ගේ රූසපුවේ සුන්දරත්වය සහ සෙඛ්‍යය පවත්වා ගැනීමට සවියක් වන පරිදි Jellegen නිර්මාණය කර තිබෙනවා.  සාමාන්‍ය “snack” එකකට සීමා නොවී කාන්තාව සුන්දර, පෞර්ශත්වයෙන් හෙබි, යුවතියක් ලෙස බලගැන්වීමේ කාර්යබාරයටත් Jellagen මුල පුරනවා. 

සුන්දරත්වයේ යුගයට පියනඟමු

Jellegen ශ්‍රී ලංකාවේ සුන්දරත්වයේ නව යුගයකට මං පෙත් විවර කරනවා. ශ්‍රී ලංකාවට ජෙලි රස හඳුන්වා දුන් මෝතා වෙතින් මෙවර ජෙලි නිෂ්පාදනවලට පෙර නොවූ විරූ අපූර්වත්වයක් එක් කරමින් Jellegen ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් කරා රැගෙන එනවා. හඳුන්වා දෙන Jellagen ඔබේ තාරුණ්‍යය රැක දෙන බවට සහතික වෙනවා.

SendShareShare
Previous Post

‘අහුවෙන්නෝ’ Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ ඉද්දී දූෂිතයි කියලා පට්ට ගහපු චීන-ඉන්දීය සමාගම් එක්කම අනුර ජනාධිපතිතුමා ගිවිසුම් ගහලා! මොකද්ද මේ විදේශ ප්‍රතිපත්තිය? නාමල්ට ලොකු ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.