• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත් සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 18, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත්  සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෘද සාක්ෂියට එකඟව ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන ප්‍රායෝගික බෞද්ධයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් විසින් සිදු කරනු ලබන උතුම් සමාජය සහ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇති කළේත්,බුදු දහම වෙනුවෙන් මෑතකාලයේ අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළේත් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා,එදා එතුමා විහාරස්ථාන වලට ගොස් මල් පහන් පූජා කිරීම පවා ඇතැමුන්ගේ උපහාසයට කරුණක් වූ බවද පැවසීය.

සැබෑ බෞද්ධයින් ලෙස සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමටත් ගොඩනැඟීමටත් ඇප කැපවීම අඩපන කොට ඔවුන්ව සමාජයේ නිග්‍රහයට පත් කිරීම ඒ කුමන්ත්‍රණවල අරමුණ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඔවුන්ව සමනය කිරීමට නොහැකිනම් එය බරපතළ ඛේදවාචකයක් බවත්,බුදුදහම සුරක්ෂිත කිරීමට ඇප කැපවීම කාගේත් වගකීම බවද පැවසීය.

පවුල් දේශපාලනයට තමන් සහ මුලින් විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා,නමුත් ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බව ද පැවසීය.ජේ ආර් ජයවර්ධන මහතාගේ සමයේදී ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකය පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්,ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් පැවසීය.සමාජ සේවය සිදු කරනවා යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට සමාජ සේවාවන් කිරීමට ඇති අයිතියට අවහිර කළ නොහැකි බව ද පැවසීය.

ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනමනු ලැබීමත් නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක ධූරය පිරිනැමීමත් ඇතුළු උතුම්  පින්කම් රැසක් අද පැවැත්විණි.

SendShareShare
Previous Post

මං ඉතාලියේ තනිවුණා I Sri Lanka Latest News

Next Post

SLT-MOBITEL වෙතින් CIPM International Research Symposium 2023 වැඩසටහනට අනුග්‍රහය I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.