• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SPC වෙතින් ඔබට ලැබෙන සහන

September 16, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

බෙහෙත් කියන්නේ වයස් භේදයක් නැතිව අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ලෙඩකට බෙහෙත් ගන්න ෆාමසියට ගිහින් ගණන් ඇහුවම තියෙන ලෙඬේ දෙගුණ වෙනවා කියලයි අපේ මිනිස්සු කතාවට කියන්නේ. සමහර වෙලාවට ඒ මිල සාමාන්‍ය කෙනකුට දරාගන්නත් බැරි තරම්. හැමදාම අපේ මිනිස්සු මුහුණ දෙන මේ ප්‍රශ්නයට පිළිතුරක් නැද්ද? නැත්තේ නැහැ. මේකට පිළිතුරක් තියෙනවා. ඒ ඔබලා ඒ ගැන දැනුවත් වීම.
ඖෂධවල මිල ගණන් වැඩියි කියන එක මේ රටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. නමුත් වෙළෙඳපොළේ එක් එක් වෙළෙඳ නාම යටතේ විවිධ මිලට විකුණන ඖෂධ SPCනාමය යටතේ ගත් විට සාධාරණ මුදලකට ලබාගන්න පුළුවන්. මේ වන විට ලංකාවේ ප්‍රධාන නගරවල රාජ්‍ය ඔසුසල ශාඛා 44ක් තියෙනවා. ඔසුසලක් නැතත් දිවයින පුරා විසිරී තියෙන අපේ බෙදාහැරීමේ ජාලය නිසා ඕනෑම ඖෂධ හලකින් ීඡක්‍ ඖෂධ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේදී SPCඖෂධම ලබාදෙන ලෙස ඉල්ලීමේ අයිතියක් පාරිභෝගිකයන්ට තියෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ගෙන්වනු ලබන ඖෂධවල ගුණාත්මක බව සහතික කිරීමෙන් අනතුරුව පමණයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. තරගකාරී ටෙන්ඩර් පටිපාටියක නිරත වෙමින් ඖෂධ මිලදී ගැනීමට කටයුතු කරනු ලැබීම නිසා දේශීය වෙළෙඳපොළේ වැඩි මුදලකට විකිණෙන එකම නිෂ්පාදකයාගේ ඖෂධ සාධාරණ මුදලකට ලබාදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකියාව ලැබී තියෙනවා.
ඒ වගේම රාජ්‍ය ඔසුසල වෙත යන පාරිභෝගිකයන්ට පළපුරුදු විශ්වාසවන්ත කාර්ය මණ්ඩලයක සේවය ලබාගැනීමේ අමතර වාසියත් ලැබෙනවා. කොළඹ 7 සහ ජයවර්ධන රෝහල් පරිශ්‍රයේ පිහිටි ඔසුසල් පැය 24 පුරා විවෘතව තියෙනවා. ඒ හින්දා ඕනෑම මොහොතක පැමිණ ඖෂධ මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාවෙලා තියෙනවා. ඒ වගේම සෑම ඖෂධයකම පාලන මිල සටහන් කරලා තියෙන හින්දා ඔසුසලකට බාහිරව ීඡක්‍ ඖෂධ මිලදී ගත්තත් නියම මිලටම එම ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවෙලා තියෙනවා.

SendShareShare
Previous Post

සිංහල සිනමාවේ සූකිරි කෙල්ල

Next Post

හැම කෙනෙක්ම යන්න හිතන ලොකුම වන්දනාව

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.