• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SLT-MOBITEL වෙතින් SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 සඳහා අනුග්‍රාහකත්වය…

January 8, 2022
in Business
Reading Time: 1 min read
A A
SLT-MOBITEL වෙතින් SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 සඳහා අනුග්‍රාහකත්වය…
Share on WhatsAppShare on Facebook

මෙරට තරුණ පරපුරේ තාක්ෂණික කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රාහකත්වය ලබාදුන් SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 හි ජයග්‍රාහකයන්ට සම්මාන හා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණි. රොබෝ තාක්ෂණය සහ Internet of Things (IoT) සම්බන්ධ නවෝත්පාදන දිරිගන්වමින් SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 තරග සංවිධානය කරන ලද්දේ SLT-MOBITEL, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ පරිගණක ඉන්ජිනේරු විද්‍යා කමිටුව විසිනි.

SLT-MOBITEL, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ පරිගණක ඉන්ජිනේරු විද්‍යා කමිටුව එක්වී SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 තරග සංවිධානය කරන ලදී. තරුණ පරපුර අතර තාක්ෂණ දැනුම ව්‍යාප්ත කරමින්, නව තාක්ෂණික සංකල්ප නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ මෙහෙවරට දායක වීමක් ලෙස SLT-MOBITEL, අඛණ්ඩව සිවුවැනි වරටත් මෙම තරග සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. මෙම තරග දෙකම තරුණ පරපුර අතර තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීම ඉලක්ක කරගත් තරග වූ අතර, එය පුරෝගාමී චින්තනය ඔස්සේ වඩාත් දියුණු සම්බන්ධතා සහිත අනාගතයක් උදෙසා මංපෙත් විවර කිරීමට SLT-MOBITEL වෙත ලැබුණු අගනා අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ.

SendShareShare
Previous Post

ජනතාව වෙනුවෙන් නිධන් හාරපු නායකයා…

Next Post

ඔටුන්න වටින්නේ රටවැසියෝ ඔටුන්න පිළිගත්තොත් විතරයි! මෛත්‍රී නාරම්මලදී මේ ෂොට් එක දුන්නේ මොන රාජපක්ෂටද? (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.