• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SLT-MOBITEL වෙතින් බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක්…

January 29, 2022
in Business
Reading Time: 2 mins read
A A
SLT-MOBITEL වෙතින් බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක්…
Share on WhatsAppShare on Facebook

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.

COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි.

මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. සාමරත්න මහතා වෙත පසුගියදා භාරදෙන ලදී.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මෙවැනි නිරීක්ෂණ යන්ත්‍ර අතිශයින් වැදගත් වේ. බලපිටිය මූලික රෝහලට පරිත්‍යාග කරන ලද මල්ටිපැරා මොනිටර් යන්ත්‍රවල වටිනාකම රු. මිලියන 1.5කට අධික වන අතර, නවතම තාක්ෂණයෙන් හා විශේෂාංගවලින් සමන්විත එම යන්ත්‍ර, රෝගීන්ගේ හෘද ස්පන්දනය හා ශ්වසන වේගය ආදිය නිරීක්ෂණ කිරීම සඳහා භාවිත කරනු ලැබේ.

COVID-19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ජාතික මට්ටමින් දරනු ලබන උත්සාහයන්ට තම පූර්ණ සහයෝගය ලබාදීමට SLT-MOBITEL කැපවී සිටී. මීට පෙර එම සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ රෝහල් 5කට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමටද කටයුතු කළේය.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට…

Next Post

මගේ කිරුළ නැති කළේ නාකි විවාහක රූ රැජිනක්! පුෂ්පිකා තවත් ආන්දෝලනයක් හදයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත...

Read more
‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.