• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ කිරුළ නැති කළේ නාකි විවාහක රූ රැජිනක්! පුෂ්පිකා තවත් ආන්දෝලනයක් හදයි! (VIDEO)

January 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මගේ කිරුළ නැති කළේ නාකි විවාහක රූ රැජිනක්! පුෂ්පිකා තවත් ආන්දෝලනයක් හදයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කළා යයි ඇමරිකාවේ පැවති එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි.

රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවත් ඇය කියා සිටියි.

ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය චෝදනා කරයි.

තරගාවලිය නියමාකාරයට පැමිණි පැවැත්වූයේ නම් කිරුළ ලැබිය යුත්තේ තමන්ට බව ද විනිශ්චය මණ්ඩලය පවා තමන්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් එහි තිර සටහන් තමන්ට පෙන්වූ බවත් ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කර ඇත.

මට කිරුළ නැති උනා නෙවෙයි. අහිමි කලා.

  1. එය තනිකරම රෝසි සේනානායකගෙ කුමන්ත්‍රණයක්.
  2. සදාකාලික තනි රැජින වෙන්නයි උවමනාව.
  3. විනිශ්චය මණ්ඩලයට බලපෑම් කලා, කේලම් කිව්වා.
  4. මගේ ඇදුම DHL එකෙන් පරක්කු කලා. මගේ manager ගෙ phone එක නැති උනා.
  5. චන්දිමාල්ලුත් මේ කුමන්ත්‍රණයට හවුල්. මම තමයි හරි නම් කිරුල ලබන්නෙ.
  6. විනිශ්චය මණ්ඩලය මටයි Vote කරලා තිබුනෙ. Score Sheets මට පෙන්නුවා.
SendShareShare
Previous Post

SLT-MOBITEL වෙතින් බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක්…

Next Post

කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට බද්දක් ගහපල්ලා! අපිව මරන් කන්න එපා! දුප්පත්කමේ පතුළටම වැටුණු ජනතාවගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper