• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ලීසිං සමාගම සිය 112 වැනි ශාඛාව දෙමටගොඩදී විවෘත කරයි! Sri Lanka Latest News

November 18, 2025
in Business
Reading Time: 3 mins read
A A
පීපල්ස් ලීසිං සමාගම සිය 112 වැනි ශාඛාව දෙමටගොඩදී විවෘත කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් හා මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC), 111 කින් යුත් ශාඛා ජාලය තවත් පුළුල් කරමින් සිය 112 වැනි ශාඛාව 2025 නොවැම්බර් මස 10 වන දින දෙමටගොඩදී අංක 430, ඩැනිස්ටර් ඩී සිල්වා මාවත, කොළඹ 09 යන ස්ථානයේදී විවෘත කිරීම සිදු විය. මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්, ශාඛා කාර්ය මණ්ඩලය, රාජ්‍ය ආයතන නිලධාරීන්, පාරිභෝගිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අනිදමින් පැවැත්විණි.Sri Lanka Latest News


COVID-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම හේතුවෙන් පීපල්ස් ලීසිං ආයතනය තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සීමා කර තිබුනු නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදුවන ආර්ථික, සාමාජීය මෙන්ම තිරසාර සංවර්ධනය සහ අනෙකුත් අංශවල ධනාත්මක වර්ධනයත් සමඟ යමින් වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං ආයතනය ද සිය නව කලමනාකරණාකාරීත්වයේ දැක්මත් සමඟින් සිය සේවා හා ව්‍යායාපාර කටයුතු පුළුල් කිරීමට ව්‍යාපෘති රාශියක් දියත් කොට ඇත. දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලය පුළුල් කිරීම ද ඉන් එක් ප්‍රධාන කර්තව්‍යක් ලෙස සදහන් කළයුතු වේ.

පාරිභෝගිකයින් හට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ ඉහළ මූල්‍ය ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගනිමින් පීපල්ස් ලීසිං දෙමටගොඩ ශාඛාව පාරිභෝගිකයන් හට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති අතර පීපල්ස් ලීසිං ආයතනය මගින් ලබාදෙන සේවාවන් වන කල්බදු ණය, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් විවෘත කිරීම, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් ඇතුළු මූල්‍ය පහසුකම් රාශියක් එකම වහලක් යටින් සපුරා ගැනීමට දෙමටගොඩ ශාඛාව හරහා මංපෙත් විවර වනු ඇත.

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට දිවයින පුරා විහිදි 112 ක ශාඛා ජාලයන් හරහා ශ්‍රී ලාංකේය සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාවසායකයින් ගේ මෙන්ම මහජනතාවගේ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නංවමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට වගකිය යුතු මූල්‍ය පුරවැසියෙකු ලෙස පීපල්ස් ලීසිං ආයතනය කටයුතු කරන අතර පීපල්ස් ලීසිං ආයතනය අප රටේ ආර්ථික මෙන්ම සාමාජීය පැතිකඩයන්හි තිරසාර සංවර්ධනයට දක්වන දායකත්වය මේ හරහා මැනවින් පිළිබිඹු කරයි.

SendShareShare
Previous Post

අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්! Sri Lanka Latest News

Next Post

එක අසහනකාරයෙක් සුද්දියෙක්ට ගැජට් එක පෙන්නලා පැය 2ක් ගියේ නෑ! මෙන්න තවත් එකෙක් සුද්දියෙක්ට ත්‍රීවීල් එක එලවන ගමන් ගැජට් එක පෙන්නලා කැත වැඩක් කරලා! මේ වගේ උන්ට දැඩි ප්‍රසිද්ධියේ දැඩි දඬුවම් නොදුන්නොත් එන සංචාරකයෝ ටිකත් ලංකාව ගැන ආපහු හැරිලා බලන්නවත් බයවේවි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.