• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අනාගතය විවර කරන්න – OPPO සත්කාරකත්වය දක්වන “OPPO INNO DAY” …

December 20, 2021
in Business
Reading Time: 1 min read
A A
අනාගතය විවර කරන්න – OPPO සත්කාරකත්වය දක්වන “OPPO INNO DAY” …
Share on WhatsAppShare on Facebook

OPPO විසින් වාර්ෂිකව පවත්වනු ලබන OPPO INNO DAY, 2021 දෙසැම්බර් 14-15 දිනවල චීනයේ Shenzhenහි පවත්වන බව නිවේදනය කළේය. උපායමාර්ග නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට සහ තාක්ෂණික ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීමට, OPPO හි සුවිශේෂී වාර්ෂික තාක්ෂණික ඉසව්ව ලෙස, OPPO INNO DAY 2021 උත්සවයට අමතරව එහි ජාලගත ඉසව්ව වන OPPO INNO WORLD හරහා ලොව පුරා සහභාගිවන්නන් විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමටද අපේක්ෂා කෙරේ. මෙම ජාලගත ඉසව්ව මෑත කාලයේ සහභාගි වන්නන් තදින්ම ඇද බැඳ තබාගත් අන්තර්ජාලගත හඳුන්වාදීමේ ඉසව්වක් ලෙස වාර්තා වෙයි.

2019 වසරේ OPPO INNO DAY ආරම්භ වූ දා සිට, මෙම සිදුවීම සමාගමේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතම අංගය ලෙස සැලකේ. සමාරම්භක OPPO INNO DAY 2019 හිදී, OPPO විසින් AR Glasses, 5G CPE සහ smartwatch ඇතුළු අති නවීන තාක්ෂණයන්හි ඒකාබද්ධ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලදී. පසුගිය වසරේ, OPPO විසින් විප්ලවීය හැකිලීමට හැකි දුරකතනයක් ඇතුළුව සංකල්පීය නිෂ්පාදන තුනක් ප්‍රදර්ශනය කරන ලදී. 2021 සඳහා, OPPO විසින් ආරම්භක උත්සවය සහ ප්‍රදර්ශන ඩිජිටල්කරණය කරමින්, සාම්ප්‍රදායික සිදුවීම virtual අත්දැකීම් සහිත විනෝදාත්මක සහ සහභාගි වන්නන් ඇද බැඳ තබාගන්නා උත්සවයක් බවට පරිවර්තනය කරයි.

SendShareShare
Previous Post

සල්ලිකාරයෙක් වෙන්නමද හිත…

Next Post

වියදම් සීමා කරන්න තෙල්වලට සලාක ක්‍රමයක්! කෑමවලට කූපන්!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.