• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නෙස්ලේ, පොල් වගාකිරීමේ මණ්ඩලය සමග එක්ව තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ සලසයි…

November 29, 2021
in Business
Reading Time: 1 min read
A A
නෙස්ලේ, පොල් වගාකිරීමේ මණ්ඩලය සමග එක්ව තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ සලසයි…
Share on WhatsAppShare on Facebook

නෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර 2021 නොවැම්බර් 10 වැනිදා මහඔය, අරන්තලාව ප්‍රදේශයේදී දියත් වුණි. ඒ, තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැළ 5,000ක් සහ කාබනික පොහොර ප්‍රදානය කරමිනි. ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග නෙස්ලේ ලංකා සමාගම දියත් කළ මෙම අදියර, කාබනික වගාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වේ. එමගින්, පසේ සරුභාවය සහ තෙතමනය ආරක්ෂා කර, ජෛව විවිධත්වය සුරකින අතර, උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබාගැනීමද තහවුරු කෙරේ.

2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් නෙස්ලේ පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 4,000කි. මෙම පොල් සංවර්ධන වැඩසටහන යටතේ, ඊට එක්වන්නන්ට නොමිලේ දෙමුහුන් පොල් පැළ ලබාදෙන අතර, තාක්ෂණික සහාය සහ විශේෂ පුහුණු හා සංවර්ධන වැඩසටහන් ආදියද ලබාදෙයි. තවද මේ යටතේ, ගොවීන්ට සහ වගාකරුවන්ට උසස් වගා භාවිතාවන් අධ්‍යයනයට අවස්ථාව සලසා දෙමින් ආදර්ශ ගොවිපොළවල් පහක්ද පිහිටුවා තිබේ. ඒ අතුරින්, අවසානයට පිහිටුවන ලද ආදර්ශ ගොවිපොළ මගින් කාබනික වගා ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබාදීමට අවධානය යොමුකර ඇත.

SendShareShare
Previous Post

ලෝක ළමා දිනය සමරමින් HNB FINANCE ‘යාළු’ ළමා ගිණුමෙන් පොඩිත්තන්ට තෑගි…

Next Post

වැඩිපුර සල්ලිත් ගෙවලා ගේ ඇතුළෙන්ම ගෙනැත් තියාගත් අලුත්ම බෝම්බය!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.