• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

MCA – HONDA ඕවර 25 ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ! Sri Lanka Latest News

June 2, 2025
in Business
Reading Time: 5 mins read
A A
MCA – HONDA ඕවර 25 ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන  2025 MCA ‘G’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරගාවළියට අනුග්‍රාහකත්වය දැක්වීමට අඛණ්ඩ දහ හතර  [14] වන වතාවටත් ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම [Stafford Motor Company Pvt Limited] ඉදිරිපත් වී ඇති අතර, තරගාවළියේ ජයග්‍රාහකයිනට ‘හොන්ඩා කුසළාණය’  [Honda Trophy] පිරිනැමෙනු ඇත. Sri Lanka Latest News

වෙළද සේවා ක්‍රිකට් සංගමය සහ ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම එක්ව පවත්වන මෙම තරගාවලිය අනුග්‍රාහකයෙක් වෙළද සේවා ක්‍රිකට් සංගමයට දක්වන තෙවන දීර්ගතම අනුග්‍රාහකත්වය දැක්වීමයි.

මෙවර  MCA ‘G’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරගාවළියට කණ්ඩායම් පනහක්  [50] ඉදිරිපත් වී ඇති අතර,  නව  කණ්ඩායම් හතක් ද එක්වී ඇත. එම නව කණ්ඩායම් ලංකා ෂිපිං සහ ලොජිස්ටික් පුද්ගලික සමාගම  [Lanka Shippinfg and Logistics Pvt Ltd] , ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම   [D Samson and Sons Pvt Ltd , බ්ලුචිප් ටෙක්නිකල් සර්විසස්  [Blue Chip Technical Services]  , සීමාසහිත ටීවීඑස් ලංකා පුද්ගලික සමාගම [TVS Lanka Pvt Ltd]  , සීමාසහිත සීබීසී ෆිනෑන්ස්  [CBC Finance Limited] , අයිඑෆ්එස් ආර්  ඇන්ඩ් ඩී ජාත්‍යන්තර සමාගම [ IFS R and D International] සහ සීමාසහිත ඩබ්එස්ඔ2 ලංකා පුද්ගලික සමාගම [ WSO2 Lanka Pvt Ltd] වේ.

තරගාවලියේ ස්වභාවය [Tournament Format]

ඉදිරිපත් වී ඇති කණ්ඩායම් පනහ [50] කාණ්ඩ අටක් [8] යටතේ තරග වදිනු ඇත

අධියර දෙකකින් පවත්වන තරගාවළිය අර්ධ දින තරග එකසිය හතලිස් අට [148]  කින්    {ලීග් [leagueround] තරග එකසිය තිස් තුනක්  [133]  සහ පිළිමඵන් පිටු දැකීමේ වටයේ  [knockout round ] තරග පහාළාවක් [15]}  කින් සමන්චිතය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්කමින් යනවා කියලා ‘මව්රට’ කිව්වේ ගිය මාසෙ 4 වැනිදා! අද ජනාධිපතිතුමා ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා! I Sri Lanka Latest News

Next Post

පුදපු ගමන් කාපි යකා! පටන්ගත්ත දවසෙම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි! මාලිමා මන්ත්‍රී ඇවිත් කරපු කුණු කතාවකින් විපක්ෂයට යකා නගී! විරෝධය පළකොට සභාවෙන් එළියට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

දවස 2024 අගෝස්තු 20 වැනිදා. මේක රැස්වීමක්. රැස්වීමක් කිව්වට දේශපාලන රැස්වීමක්. දේශපාලන රැස්වීමේ කතා කර කර ඉන්නවා එවක විපක්ෂයේ හිටපු...

Read more
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.