• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘කොහොනාගල කෝසුව’ ජනතා අයිතියට! Sri Lanka Latest News

June 11, 2025
in Business
Reading Time: 3 mins read
A A
‘කොහොනාගල කෝසුව’ ජනතා අයිතියට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාර්ග අපහසුතා සහිත ගම්මානයක් වන කොහොනාවල ගම්මානයේ පාසල් දරුවන් ප්‍රමුඛ ගම්වාසීන්ගේ ගමනාගමන කටයුතු පහසුව සඳහා “කොහොනාවල කඳුර” හරහා පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද “කොහොනාවල කෝසුව” ජනතා අයිතියට පත් කිරීම, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක දයාසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(27) සිදු කෙරිණි.

හිරු නොදකින ගම්මානය ලෙස ප්‍රකට කොහොනාවල ගම්මානයේ පාසල් දරුවන් වර්ෂා කාලයේදී කොහොනාවල කඳුර හරහා පාසල වෙත යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මාධ්‍ය තුළින් දුටු ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය සුසන්ත හේරත් මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ තිහක පමණ වියදමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මෙම කෝසුව නිම කර තිබේ.

කෝසුව ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍ලේකම් නිමේෂා වනසිංහ, බදුල්ල හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත්, ලුණුගල ප්‍රාදේශීය ලේකම් එස්.පුවනේන්ද්‍රන්, බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනෙවිරත්න, සුභසාධක සංගමයේ ලේකම් සමන් හේරත්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගම්වාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වාහනයකට හැප්පිලා එක දළක් කඩාගෙන අතුරුදන්ව සිටි සුමේධ මාස 3කට පසු මින්නේරියෙන් මතුවෙයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න! ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් තියන්න සියල්ල සූදානම්! I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.