• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න! ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් තියන්න සියල්ල සූදානම්! I Sri Lanka Latest News

June 11, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනඟන ලද ස්ථූපයකින් සොයාගත් ගෞතම බුදු හිමියන්ගේ ධාතු ප්‍රදර්ශනයක් සිදු කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.Sri Lanka Latest News

1898 දී උත්තර් ප්‍රදේශ්හි පිප්‍රහ්වා හි (පුරාණ කපිලවස්තු) කැණීමකදී වසර 2,300 කට වඩා පැරණි යැයි සැලකෙන ස්ඵටික කරඬුවක් සහ තවත් කරඬු හතරක් සොයා ගන්නා ලදී. සෙන්ටිමීටර් 5 ක – සෙන්ටි මීටර් 10 ක කරඬුවේ මාළු හැඩැති බොත්තමේ වටිනා මැණික් සහ රන් කොළ අඩංගු විය. අඩි 18 ක් පොළොව යට වළලනු ලැබූ ගල් කරඬුවක තිබී හමු වූ තවත් කරඬුවක බ්‍රාහ්මී අක්ෂරවලින් සෙල්ලිපියක් ඇත. එහි දළ වශයෙන් පරිවර්තනය වන්නේ ‘බුදුරජාණන් වහන්සේගේ ධාතු අඩංගු කරඬුව සුකීර්ති සහෝදරයන් සහ ශාක්‍ය වංශයට අයත් ඔවුන්ගේ සහෝදරියන්, පුතුන් සහ භාර්යාවන් විසින් පරිත්‍යාග කරන ලදී’ යනුවෙනි. මේ අනුව මෙහි ගෞතම බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ අඩංගු බව නිසැකව තහවුරු වී තිබේ.

ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් අති පූජනීය බෞද්ධ ධාතු කිහිපයක්, කරඬු පහ, වැලිගල් කරඬුවක් සහ මැණික් හා ආභරණ 221 ක් වසර 127 කට වැඩි කාලයක් තිස්සේ කොල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ආරක්ෂිත සුරක්ෂිතාගාරවල තබා ඇත. මේවා කිසි විටෙකත් මහජනතාවට නිරාවරණය කර නැත. මෙලෙස පූජනීය ධාතුන් වහන්සේලා ප්‍රදර්ශය කරන්නේ පළමු වතාවට බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි.

SendShareShare
Previous Post

‘කොහොනාගල කෝසුව’ ජනතා අයිතියට! Sri Lanka Latest News

Next Post

වැදගත් කෙනෙක් සභාපතීත්වය දරන කමිටු වාර්තාව මාස 6ක් තිස්සේ නෑ! එහෙව් එකේ සීවලී අරුක්ගොඩ කොහොමද මෙහෙම කියන්නේ? අරුක්ගොඩගේ කතාව විශ්වාස කරන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.