• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පෑන් ඒෂියා වෙතින් ශ්‍රී ලංකා රේගුවට සහ ආයෝජන මණ්ඩලයට ගෙවීම් සිදුකිරීමේ පහසුව…

July 18, 2022
in Business
Reading Time: 1 min read
A A
පෑන් ඒෂියා වෙතින් ශ්‍රී ලංකා රේගුවට සහ ආයෝජන මණ්ඩලයට ගෙවීම් සිදුකිරීමේ පහසුව…
Share on WhatsAppShare on Facebook

පෑන් ඒෂියා බැංකුව Lanka Pay අන්තර්ජාල ගෙවීම් වේදිකාව සමග සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වන අතර, පාරිභෝගික පහසුව සහ සිය පාරිභෝගිකයන්ට උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීමේ අරමුණ පෙරටුකොට ගෙන, සිය ගනුදෙනුකරුවන්ට Lanka Pay හරහා ගෙවීමේ කිරීමේ පහසුව ලබාදී ඇත. ඒ අනුව පෑන් ඒෂියා Business Internet Banking හරහා ශ්‍රී ලංකා රේගුවට හා ආයෝජන මණ්ඩලයට ගෙවීම් සිදුකළ හැක.

ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීම් සිදුකිරීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන්හට පෙරදී මෙන් වෙනත් බැංකු වෙත ගොස් ගෙවීම් නියෝග ලබා ගැනීම තවදුරටත් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ පෑන් ඒෂියා Business Internet Banking පහසුකම වෙත පිවිසීම පමණි. ශ්‍රී ලංකා රේගු ගෙවීමේ වටිනාකම කුමක් වුවත් නාමික හා ස්ථාවර ගණුදෙනු ගාස්තුවකට අයවන්නේ රු.50ක් පමණි. මේ හරහා එක් ගණුදෙනු වාරයකදී ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය හැකි වටිනාකම බිලියන 9කි. මෙම නවෝත්පාදනය බදු ගෙවන්නන් හට පහසු, කාර්යක්ෂම සහ ලාභදායි ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. එක් ගණුදෙනු වාරයකදී ආයෝජන මණ්ඩලය වෙත මිලියන 50ක ගෙවීමක් සිදුකළ හැකිය.

Lanka Pay ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතිය හරහා පහසුකම් සපයන මෙම සේවාවේදී ප්‍රමාදයකින් තොරව එවලේම මුදල් බැර කරනු ඇත. එමෙන්ම, මෙම පද්ධතිය හරහා ගෙවීම් සිදුකරන්නන් හට අවශ්‍ය ගෙවීම් තහවුරු කිරීමේ විස්තර ද එවලේම සපයනු ලැබේ.

SendShareShare
Previous Post

කුමාර් ගුණරත්නම් කතා කරයි…

Next Post

පාර්ලිමේන්තුවේ ජනපති ජන්දෙට තව පැය 48යි! රනිල් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.