ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි බස්නාහිර පළාතෙන් පිටත ස්ථාපිත කෙරුණු ප්‍රථම වාහන සේවා මධ්‍යස්ථානය ලෙස DPMC WORKSHOP MATARA පසුගියදා විවෘත කෙරුණි.
මාතර නගරයට ආසන්නව ගාලුපාර, තල්අරඹ, කඹුරුගමුව යන ස්ථානයේ පිහිටා ඇති DPMC WORKSHOP – MATARA වෙතින් බජාජ්වාහන/ KTM මෝටර් සයිකල් නඩත්තු, සේවා සහ අලුත්වැඩියා ඇතුළු සියලුම වාහන සඳහා බොඩිවොෂ් සහ ඩීටේලින් සේවාද ලබාගතහැකිය.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි සේවා මධ්‍යස්ථානයක් පිළියන්දල මඩපාත මේ වන විටත් ක්‍රියාත්මක වේ.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අපටම උරුම වූ අපගේ විශේෂඥ දැනුම සහ සේවය DPMC WORKSHOP හරහා රටේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට නියමිතය.











