• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුවෙන් මුදල් භාවිතයෙන් තොර නව යුගයක්

September 12, 2020
in Business
Reading Time: 2 mins read
A A
DFCC බැංකුවෙන්  මුදල් භාවිතයෙන් තොර නව යුගයක්
Share on WhatsAppShare on Facebook

2020 සැප්තැම්බර් XX, කොළඹ: DFCC බැංකුව තම ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී සේවාවක් වන DFCC Virtual Wallet තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හඳුන්වාදීම ඔස්සේ DFCC බැංකුව, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස තමන් හිමිකරගෙන ඇති කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට සමත් වී ඇත. සම්පූර්ණයෙන්ම මුදල් භාවිතයෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව සහිතව ‘You don’t need to touch cash to do your financial transactions’ යන තේමාව ඔස්සේ වැඩිදියුණු කළ DFCC Virtual Wallet සේවාව, ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම සේවා සපයන අතර, එය මෙරට ඩිජිටල් බැංකුකරණ යෙදවුම් සේවා අතර වඩාත්ම නිර්මාණශීලී යෙදවුමක් ලෙස හැඳින්විය හැකිය.

මීට පෙර හඳුන්වා දෙන ලද DFCC Virtual Wallet යෙදවුම තවදුරටත් වැඩිදියුණු කරමින්, වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක්ද සමගින් නව Virtual Wallet යෙදවුම හඳුන්වා දී ඇත. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙය භාවිතා කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ පහසුව සලකා බලා නවතම විශේෂාංග 15 කට අධික සංඛ්‍යාවක්ද මීට ඇතුළත් කර තිබේ.

DFCC Virtual Wallet මගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුම් සහ වෙනත් ගිණුම් අතර මුදල් හුවමාරුව සහ Common Electronic Fund Transfer Switch (CEFTS) තාක්ෂණය භාවිතයෙන් වෙනත් බැංකු මගින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඞ්වල බිල්පත් ගෙවීම ආදිය සිදුකළ හැකි අතර, මෙම ගනුදෙනු ක්ෂණිකව සිදුවන නිසා එසැණින් එම ගෙවීම් යාවත්කාලීන වේ. එමෙන්ම බිල්පත් ගෙවීම් සහ රක්ෂණ වාරික ගෙවීම් ආදිය සඳහා ද DFCC Virtual Wallet භාවිතා කළ හැක. එපමණක් නොව දිවයින පුරා විසිරුණු 135 කට අධික DFCC ATM යන්ත්‍ර සහ CRM යන්ත්‍ර 45ක් සමගින් කාඞ්පත් රහිත ගනුදෙනු ක්‍රමයට මුදල් ආපසු ගැනීම් සිදුකළ හැකි වීමද ගනුදෙනුකරුවන්ට තවත් පහසුවක් වනු ඇත.

SendShareShare
Previous Post

මහා පර්වතයක් මැද ඉදිකළ මාලිගාවකින් හමුවුණු රාවණ

Next Post

කතා අඩු වැඩ වැඩි ආගන්තුකයා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.