කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) 2021 වසරෙහි ඉහළම සේවා යෝජකයන් 20 දෙනා ප්‍රකාශයට පත් කරන්නේ මහත් ප්‍රීතියෙනි.
- MAS හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ්
- ශ්‍රී ලංකා මහ බැංකුව
- ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී
- ඩීඑෆ්සීසී බැන්ක් පීඑල්සී
- හේලීස් පීඑල්සී
- KPMG ශ්‍රී ලංකා
- බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ්
- ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී
- උභී ග්ලෝබල් සර්විස් පුද්ගලික සමාගම
- අර්න්ස්ට් ඇන්ඩ් යන්ග් ශ්‍රී ලංකා
- ඇකියුටි නොලේජ් පාට්නර්ස්
- HSBC ශ්‍රී ලංකා
- ඩයලොග් ආසියාටා පීඑල්සී
- හැටන් නැෂනල් බැංකුව පීඑල්සී
- HSBC ග්ලෝබල් සර්විස් සෙන්ටර් ශ්‍රී ලංකා
- මහජන බැංකුව
- ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව ශ්‍රී ලංකා
- එයිට්කන් ස්පෙන්ස් ශ්‍රී ලංකා
- ලංකා බැංකුව
- හේමාස් හෝල්ඩින් පීඑල්සී
- ප්‍රයිස් වෝටර් කූපර්ස් ශ්‍රී ලංකා











