• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘Best of ඩයලොග් රිදී රැයක්’ 31 රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනීයෙන්

January 3, 2021
in Business
Reading Time: 1 min read
A A
‘Best of ඩයලොග් රිදී රැයක්’  31 රාත්‍රී 8.30ට  ස්වර්ණවාහිනීයෙන්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ටයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඞ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීවි අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලුම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන්වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.

ලාංකීය ප්‍රේක්‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය සෑම වසරකම දෙසැම්බර් 31වන දිනයේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහනද වේ.

SendShareShare
Previous Post

අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

Next Post

හූනියම් කිරිල්ලෙ ඇත්ත නැත්ත

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.