• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි

August 8, 2020
in Business
Reading Time: 1 min read
A A
AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි
Share on WhatsAppShare on Facebook

AIA ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ලැයිස්තුගත රක්ෂණ සමූහයයි. AIA සන්නාම තානාපති හිටපු ප්‍රෙමියර් ලීග් පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම්ගේ සහ AIA ව්‍යාපාර පවත්වාගෙන යන රටවල් 13ක සහභාගිත්වයෙන් සමාගමේ ප්‍රථම කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇති බව AIA සමාගම අද නිවේදනය කර සිටියි.

AIA Live නම් මෙම වැඩසටහන අගෝස්තු 2 වැනි ඉරුදින විකාශනය කිරීමට නියමිත අතර එහිදී සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව කලාපය පුරා ජනතාව දැනුවත් කරන විශේෂාංග 30කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වනු ඇත. AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් දිවියක් ගතකිරීම සඳහා සහාය වීමට ඇති කැපවීම එමගින් අරමුණු වේ. මෙහි අඩංගු විශේෂාංග අතරින් මානසික සුවතාවය, ව්‍යායාම සහ විවේකය, හරියාකාර පෝෂණය, පෞද්ගලික වර්ධනය ඇතුළු සංගීතය සහ අනෙකුත් විනෝදාත්මක අංගද මීට ඇතුළත් වෙනු ඇත.

AIA Live ඩිජිටල් වැඩසටහන නිර්මාණය කර ඇත්තේ සහභාගි වන වෙළෙඳපොළ සියල්ලේ සිටින වයස් පරතයකින් තොරව සියලුම දෙනාටම කලාපීය සංස්කෘතික විවිධත්වය සමරමින් එකවර එකම තැනක සිට විනෝදාස්වාදයක් ලැබීමට හැකිවන අයුරිනි. විශේෂයෙන් මේ ඔස්සේ සහභාගි වන සියලුදෙනා තුළ සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇතිකරලීමට සමාගම අරමුණු කරයි.

SendShareShare
Previous Post

සජිත් ඉවරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

නිස්සෙයි කායි කරාතේ සංගමයේ කළුපටි උපාධි ප්‍රදානෝත්සවය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.