• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

24 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙයි!Sri Lanka Latest News

February 23, 2026
in Business
Reading Time: 6 mins read
A A
24 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙයි!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ශ්‍රී ලංකාවේ 24 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උත්සවය. මෙම පෙබරවාරි 21 සහ 22 යන දිනවලදී හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල් 22 ක් මෙම ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වනු ඇත. මෙරට ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමියකු වන ගේට්වේ පාසල් ජාලය විසින් මෙය සංවිධානය කරනු ලබයි. ජාත්‍යන්තර පාසල් නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 1554 ක් සහ ක්‍රීඩා තාක්ෂණික නිලධාරීන් 300 ක් සහභාගී වෙති. ජාත්‍යන්තර පාසල් දින දර්ශනයේ ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්ව වශයෙන් මෙය සැලකෙයි.Sri Lanka Latest News

මෙම විශාල ක්‍රීඩා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ දිවයිනේ ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගමක් වන ‘පියර්සන් එඩෙක්සෙල්’ (PEARSON EDEXCEL) වන අතර, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස, ප්‍රකට දේපළ ව්‍යාපාර සමාගමක් වන, ‘හෝම් ලෑන්ඩ්ස්’ (HOME LANDS) ඉදිරිපත් වී ඇත. ‘පියර්සන් එඩෙක්සෙල්’ දකුණු ආසියාතික සමාගමේ අධ්‍යක්ෂ ප්‍රේමිලා පෝල්රාජ් මහත්මිය විසින්, ප්‍රධාන අනුග්‍රාහක චෙක්පත ගේට්වේ පාසලේ සභාපති හර්ෂ අලස් මහතාට පිළිගන්වන අයුරු මෙහි දැක්වෙයි. ප්ලැටිනම් අනුග්‍රාහකයා වන ‘හෝම් ලෑන්ඩ්ස්’ සමාගමේ චෙක්පත, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ අමායා හේරත් මෙනෙවිය විසින් පිළිගන්වන ලදි. ‘පියර්සන් එඩෙක්සෙල්’ සමාගම දැනට වසර ගණනාවක් පුරා මෙම ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බිබිලේ දොඩම් විනාශයි! ගොවියො ඉවරයි! දුක කියන විදිහ අහන්නත් දුකයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රියැදුර මරා ත්‍රීරෝද රථය හොරකම් කළාට අවුරුදු 16ක කොල්ලෙක් අල්ලලා! තදින්ම කුඩුවලට ඇබ්බැහි වෙලාලු! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙසේ...

Read more
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.