• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත විජේසේකර

June 27, 2020
in Business
Reading Time: 1 min read
A A
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී  නව ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත විජේසේකර
Share on WhatsAppShare on Facebook

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. මින් පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ 2013 වසරේ පටන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ නලින් විජේකෝන් මහතාය.
බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20 කට අධික කාලයක් පුරා නියැළී සිටින විජේසේකර මහතා ලීසිං, ෆැක්ටරිං, රක්ෂණ, එකතුකිරීම්, ප්‍රතිසාධන සහ නඩු කටයුතු ආදී පුළුල් පරාසයක විහිදුණු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වෘත්තිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකු සහ සොලිසිටර්වරයෙකු වන ඒ මහතා වාණිජ බේරුම් කිරීම් සහ නැව් නීතිය සම්බන්ධ හසළ දැනුමකින් යුතු වෙයි.

මර්චන්ට් බැංකු සමූහය සමග සම්බන්ධ වෙමින් බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයට පා තබන විජේසේකර මහතා පසුව සිටි නැෂනල් ඉන්වෙස්ට්මන්ට් බැංකුවේ ප්‍රධාන නීති සහ අනුකුලතා නිලධාරී ලෙස එම බැංකුවේ සේවයට එක් වෙයි. 2001 වසරේදී ඒ මහතා මර්චන්ට් ලීසිං ආයතනයේ නීති සහ මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස සේවයට එක්වන අතර එහිදී සිදුවන ඒකාබද්ධ වීම් සහ අත්කර ගැනීම් මාලාවක් හේතුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේත්, ජෝන් කීල්ස් සමූහයේත් කොටසක් බවට පත් වූයේය.

SendShareShare
Previous Post

ලෝකයම කතා කරන කවුද මේ කතාකාරයා

Next Post

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.