• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් WNPS හවුලෙන් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” පවත්වයි

May 3, 2021
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් WNPS හවුලෙන්  “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” පවත්වයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතිරි කිරීමේ ගිණුම වන සෙලාන් ටිකිරි සහ වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (Wild life and Nature Protection Society) අතර එලඹෙන ලද හවුල්කාරීත්වය අනුව ශ්‍රී ලාංකික දූ දරුවන්ට ප්‍රතිචක්‍රීකරණයෙහි හා පරිසරය පිළිබඳව ඔවුන් සතු වගකීම පිළිබඳව අවබෝධය ඇතිකිරීම වෙනුවෙන් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” (Up-cycled Waste Items Competition) නමින් සුවිශේෂී තරඟයක් පැවැත්වීම සඳහා පසුගියදා මුලපුරන ලදී. ඩිජිටල් සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වන මෙම වැඩසටහන මගින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන දැනුම ලබා දෙනවාට අමතර, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔපමට්ටම් කිරීමද සිදු වේ.

ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ළමා ඉතිරි කිරීමේ ගිණුම් අතර වඩාත් ආදරණීය සන්නාමය වන සෙලාන් ටිකිරි සෑම විටම නව්‍යකරණ අධ්‍යාපන ක්‍රමවේදයන් ළමා පරපුරට හඳුන්වාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර, ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ළමුන් තුළ උද්‍යොගය හා උනන්දුව වර්ධනය කිරීමෙහි ක්‍රියාකාරකම් සඳහා නිරන්තරවම මුලපුරයි. ළමුන් ජීවත්වන පරිසරය නිරීක්ෂණය, ඒ පිළිබඳ ඉගෙනීමට හා ඔවුන් අවට පරිසරයෙන් සොයා ගන්නා දේවලින් නිර්මාණාත්මක හැකියාවන් ඔපමට්ටම් කරගැනීම “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” (Up-cycled Waste Items Competition) පැවැත්වීම හරහා සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

SendShareShare
Previous Post

ඕලන්දකාරයා හම්බන්තොට හදපු අමුතු තාලෙ කාලතුවක්කු අංගණය

Next Post

හැදෙන රටට ජීවය දෙන මල්ටිලැක් සමාජ සත්කාරය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.