• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සියපත ෆිනෑන්ස් පී.එල්.සී. පිටකොටුවට

August 31, 2019
in Business
Reading Time: 1 min read
A A
සියපත ෆිනෑන්ස් පී.එල්.සී. පිටකොටුවට
Share on WhatsAppShare on Facebook

දීපව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. පිටකොටුව ශාඛාව, 2019 ජූලි මස 11 වැනි දින, පිටකොටුවේ, කෙළින් වීදියේ අංක 341 දරන ස්ථානයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.
සියපත ෆිනෑන්ස්හි නියෝජ්‍ය සභාපති ප්‍රශාන්ත ලාල් ද අල්විස්, කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුත්තන් රැසක් ඇතුළු සියපත ෆිනෑන්ස් කළමනාකාරීත්ව සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු මෙම පිටකොටුව නව ශාඛාව සියපත ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ 34 වැනි ශාඛාව වේ.

SendShareShare
Previous Post

ප්‍රීමා කොත්තු මී ‘හොට් ඇන්ඩ් ස්පයසි’ වෙතින් ජයග්‍රාහකයන් රැසක්

Next Post

Tropicoir නව කර්මාන්ත ශාලාවක් උතුරට

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

වී කිලෝවකට රුපියල් 120ක මිලක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ගත් එම තීරණයට තමන් දැඩි විරෝධය...

Read more
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.