• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේ ජයසිංහට ඩොලර් මිලියන 35ක ලොතරැයියක් ඇදිලා! Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කැනඩාවේ ජයසිංහට ඩොලර් මිලියන 35ක ලොතරැයියක් ඇදිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවය සහිත අයකුට කැනේඩියානු ඩොලර් මිලියන 35ක (රුපියල් කෝටි 800ක්) ලොතරැයි දිනුමක් ඇදුණු බව එරට සීබිසි පුවත් සේවය වාර්තා කළේය. (Sri Lanka Latest News)

ඔන්ටේරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සමාගමේ ලොටෝ මැක්ස් ලොතරැයියේ මේ මස 6 වැනිදා දිනුම් ඇඳීමෙන් පළමු ජයග්‍රහණය අත්කරගත් ශ්‍රී ලාංකිකයා වන්නේ නිරිතදිග කැනඩාවේ වින්ඩ්සර් නගරයේ සුළු රැකියාවක නිරතව සිටි ජේ. ජයසිංහ නමැත්තෙකි.

කැනඩාවේ පදිංචියට ගිය වකවානුවේ සිට ලොතරැයිපත් මිලදී ගැනීමට පුරුදු වූ ඔහුට මේ ජයග්‍රහණය හිමිවී ඇත්තේ ඔහුගේ දියණිය විශ්විද්‍යාලයේ උපාධිය ලැබීමෙන් සතියකට පසුව බව ද සිබිසි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ලොතරැයි දිනුම නිවේදනය කිරීමෙන් පසු පළමු දිනුම ඇදී ඇත්තේ වින්ඩිසර් නගරයෙන් අලෙවි වූ ලොතරැයිපතකට බව ඔහු සිය බිරියට කියා සිටි බවත්, එය තමා මිලදීගත් ලොතරැයියකට ලැබේදැයි සිතුණු බවත් ඔහු සඳහන් කර තිබේ.

එදිනම පස්වරුවේ ඔහු ලොතරැයිය මිලදගත් සාප්පුවට ගොස් ඇති අතර, පළමු මුදල් ත්‍යාගය ලැබී ඇත්තේ තමා මිලදීගත් ලොතරැයිපතට බව දැනගත් විගස හෘදස්පන්දය වැඩි වූ බවත්, දෑසට කඳුළු ඉනූ බවත් ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලැබුණු ත්‍යාග මුදලින් නව නිවෙසක් මිලදී ගැනීමටත්, දියණියගේ වැඩිදුර අධ්‍යාපනයට සහ සංචාරවල නිරත වීමටත් යොදවන බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

gossiplankanews

SendShareShare
Previous Post

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

Next Post

පාස්වර්ඩ් එකක් හොයාගෙන ගම්මන්පිල අස්වැසුම දත්ත බැංකුවට ඇතුල් වෙලා හොර අල්ලයි! පොලී මුදලාලි කෙනෙක්ට-තට්ටු දෙකේ ගෙයක් ති‌යෙන අයට-විශ්‍රාම වැටුපක් තියෙන අයට-ඇප්ලිකේෂන් දීපු නැති කෙනෙක්ටත් අස්වැසුම දීලා! දරුවන් පස් දෙනෙක් එක්ක රස්සාවක් නැති පියෙක් ඉන්න පවුලකට සහනය නෑ! අභියාචනා කළත් වැඩක් වෙන්නේ නෑ! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.