• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලින්ක් කේශා ‘කේශා ලයිට්’ නව මුහුණුවරකින් වෙළෙඳපොළට

October 16, 2019
in Business
Reading Time: 1 min read
A A
ලින්ක් කේශා ‘කේශා ලයිට්’  නව මුහුණුවරකින් වෙළෙඳපොළට
Share on WhatsAppShare on Facebook

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පෞද්.) සමාගම දශක 02ක් පුරාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ලින්ක් කේශා හිසතෙල් නිෂ්පාදන පෙළ නූතන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව මුහුණුවරකින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පසුගියදා කටයුතු කළේය. එමෙන්ම නොඇලෙනසුළු, සැහැල්ලු (ඝනත්වයෙන් අඩු) නව නිෂ්පාදනයක් වන ‘කේශා ලයිට්’ එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි.
ආයුර්වේදයේ පාරම්පරික ඥානය සහ නවීන තාක්ෂණය පදනම්ව ස්වභාවික ශාක ඖෂධ 08ක සාරය සමඟ පොල් තෙල් සහ ස්වභාවික විටමින් E, සුසංයෝග කරමින් නිපදවන කේශා නිෂ්පාදන හිසකෙස්වලට සහ හිස්කබලට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද පෝෂණය ලබාදෙයි.
ලින්ක් කේශා දිනපතා භාවිත කිරීමෙන් අකලට හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් පැසීම, ඉස්හොරි ඇතිවීම සහ හිසකෙස් අග පැලීම වැනි ගැටලු පාලනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම දිගුකාලීනව භාවිත කිරීමේදී හිසේ කැක්කුම් අවම කිරීමට මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටද ලින්ක් කේශාවලට හැකියාව ඇත. එය වර්තමාන කාන්තාවන්ට ශක්තිමත්, නිරෝගී, දිදුලන පිරිපුන් කෙස් කළඹක් ලබාදීමට සමත් නිෂ්පාදනයකි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ Personal care අලෙවි අංශ කළමනාකාරිණී අන්‍යා දල්පදාදු මහත්මිය මෙසේ පැවසුවාය. “කේශා ශාකෞෂධ හිසතෙල් සඳහා අප භාවිත කරන්නේ නිසි ප්‍රමිතියෙන්, නිසි ආකාරයට තෝරාගත් ස්වභාවික අමුද්‍රව්‍ය පමණයි. තවද අප මෙම නිෂ්පාදන ආයුර්වේදයේ දැනුම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම නිෂ්පාදන ක්‍රමවේදය උදෙසා වු GMP සහතිකය, ISO 9001 සහ ISO 14001 වැනි අන්තර්ජාතික ප්‍රමිති සහතිකවලින් පිදුම් ලැබු නවීන කර්මාන්ත ශාලාවක නිපදවනවා. මේ නව හඳුන්වාදීම් සමඟින් සුපුරුදු විශිෂ්ටත්වය සහ නවීනත්වය එකට මුසු කරමින් දිගින් දිගටම අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන ලබාදීම අපගේ ඉලක්කයයි.”

SendShareShare
Previous Post

විශ්‍රාම යන ‌‌මෛත්‍රී පැජට් පාරේ සුපිරි නිල නිවසත් අරන්ම යයි: කැබිනට් මණ්ඩලයත් අනුමැතිය ‌දෙයි

Next Post

තිරයෙන් පිටුපස අමුතු වැඩ ගැන නිළියො කියන කතා

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.